Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
පඩි නම් අනේ මන්ද. අපි නම් කතා කරන්නෙ පලාත් දෙකකට එක විදියක්. අපිට තව විදියක්. අන්න ඒකට :D

ඉතිං බං උන්ම කියලා තියනවනෙ ප්‍රමෝ එකක් කියලා .:lol::lol:
 

Vaharai

Member
Feb 23, 2019
865
83
0
හේතුව තමයි එහෙම එකෙ ප්‍රොවයිඩර් කෙනෙක් ගොඩක් අඩුවටම දීල අනෙක් එවුන් වැටුනට පස්සෙ ඌට පුලුවන් පට්ටම ලොකු ගානකට පැකේජ් දෙන්න. අනෙක් එවුන් වැටිලා නිසා කස්ටමර්ස්ලාට කීය හරි දීල ඒකම ගන්න වෙනවා
උදාහරණයක් විදියට අර එයාටෙල් ආපු ගමන් පට්ට අඩු රේට් එකක් දෙනවා. එතකොට අනෙක් එවුන් වැටෙනවා හෝ උන් බොහොම අමාරුවෙන් ගේම ගහන තැනට පත් වෙනවා, ඊට පස්සෙ උන් ගනන් වැඩි කරනවා අපිට කරන්න දෙයක් නෑ. කම්පෙටිශන් එකක් නැති නිසා උන්ට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් දියුනු කරන්න ඕනත් නෑ ස්ලෝ ස්පීඩ්ම දෙනවා

ඔය මිනිමම් ගාන නිසා ප්‍රොවයිඩර්ස් ලා කරන්නෙ ස්පීඩ් එක සහ කවරේජ් එක වැඩි කරලා ඒමගින් කස්ටමර්ස්ලා වැඩි කරගෙන ලාබ හොයන්න ට්‍රයි කරන එක. ඒක පට්ටම වාසියි අපිට. දැනට ලෝකෙ 5G ටෙස්ට් කරන්නෙ රටවල් බොහොම කීපයයි එයින් එකක් ලංකාව වෙලා තියෙන්නෙ ඔයවිදියෙ කම්පෙටිශන් එකජ් තියන නිසා


Thanks bn explaintion ekata.
Namuth aduwata dunnama oya kiyana widiyata wateyi kiyala nam mama hithanne naha.
Monopoly walata adala laws ehema ape rate nadda bn..





 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Thanks bn explaintion ekata.
    Namuth aduwata dunnama oya kiyana widiyata wateyi kiyala nam mama hithanne naha.
    Monopoly walata adala laws ehema ape rate nadda bn..


    මම හිතන්නෙ ඔය මිනිමම් ගාන ලිමිට් කරන එක කරන්නෙ එහෙම ලෝ එකකින් තමයි.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කොහොමද මේක ඇක්ටිව් වෙන්නෙ?

    LBP 65

    7678

    මේකට වැඩ නෑනෙ