" Mobitel " another Step Ahead 28.8 Mbps

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    hehe siravta Mobitel eka raeata disconnect wenava ban.....:(:baffled:

    ela dan maseka withara indanne ban..e me case eka nisai..Oka thama testing hari giya witharai..thama mukuth plana naha.testing sarthakai...dan disconnct wena eka hariyai..apahu launch karanakota tikak oya case eka ei..ethakan tikak iwasanna...ada duk windoth heta sapa windathahaki
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    MIMO kiyannea HSDPA wage USB dongle wakin yana ekakda naththam WiMax wagea system ekakda???
    MIMO means Multiple In , Multiple Out.
    Means its using more than one channel for incoming streams and out going streams for data transmission.
    Can be used for WiFi, Wimax or HSDPA.
     

    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    හපෝ මොබිටෙල් නම් වැඩක්ම නැහැ. එයාල ඔය උඩපැන්නට SPEED එක ගැන කියල, මොබිටෙල් ස්පීඩ් එක ගැන චෙක්කරන්න ඕනි නම් බුත්තලට ඇවිත් බලන්න කො‍හොමද කියල. 3G signal තිබුනත් ස්පීඩ් එකනම් වැඩක්ම නැහැ. browsing වලදි නම් වැඩක්ම නැහැ. නිතරම page can't be displayed මැසේජ් එක එනව. මොබිටෙල් එකට complain එකක් දාල මාසයකට විතර පස්සෙ තමයි එයාල චෙක් කරල කිව්වෙ මේකට හේතුව tower එකේ capacity එක මදි කියල. මදිවෙන්නෙ නැතිව තියෙවියැයි connections issue කරන තරමට. නේද?.. හැබැයි ඉතින් කොච්චර issue කරත් towers upgrade කිරීමක් එයාල කරන්නේ නැහැ. නේද? මේ thread එක දාපු මහත්තය වැඩ කරන්නේ මොබිටෙල් එකේ වෙන්න ඇති නේද?
    :angry::angry::angry::angry:
     

    hpathirana

    Member
    Mar 20, 2008
    6
    0
    0
    http://C:\Documents and Settings\HEME\Desktop
     
    Last edited: