මෙම මස 25 වනදා දක්වා මොබිටෙල් පෙර ගෙවුම් කපල් හා ග්රූප් සිම් දෙනු ලැඛෙ.
මාසයටම රු 154/=
මෙය ඇගලුම් කර්මාන්ත ශාලාවකට ලබා දෙන පැකේජයක් බව කරුණාවෙන් සලකන්න.
මෙම සිම්පත් තමාගේ හැදුනුම්පත් අංකයටම ලියාපදිංචි කරගත හැක.
නමුත් ලියාපදිංචි නම ලෙස සදහන් වනුයේ ඇගලුම් කර්මාන්ත ශාලාවෙ නමයි.
වැඩි විස්තර සදහා : PM
Last edited:






