Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mobitel Couple Sims Packagers Sale - 2nd TREAD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් සිම් දෙකක් ගත්තා.... වැඩ ඉතිං...

කලින් මෙයාගේ ත්‍රෙඩ් එකේ මම දාල තිබුන හෙල්ප් එකක් මෙතනත් පොස්ට් කරනවා, ඔයාලට ඉල්ලුම් කලාට පස්සේ තියෙන හදිස්සිය මමත් විඳලා තියෙන නිසා.... පහලින් තියෙනවා කරන විදිය... ඒ වගේම කලින් ත්‍රෙඩ් එකේ තියෙනවා එයාගේ ෆෝන් නම්බර් එක.....

එයගේ අංකෙට කෝල් එකක් දෙන්න.. එතකොට ඔයාට sms එකක් එවාවි...

ඒ sms එකේ තියෙනවා e-mail ලිපිනයක්....

ඒ වගේම එයාගෙන් අහන්න මොන බැංකුවට ද සල්ලි දාන්න ඕන කියල...

මම නම් දැම්මේ කොමර්ෂල් එකට....

එයාලට කියන්න බැංකු කොලේ ප්‍රින්ට් කරනකොට පැහැදිලිව ප්‍රින්ට් කරලා දෙන්න කියල (බැංකුවේ)...

ඊට පස්සේ ඔයාගේ ID එකයි, බැංකුවෙන් දෙන සල්ලි ගෙවපු කොලයයි දෙකම scan කරලා, නැත්නම් ෆොටෝ එකක් අරගෙන අර මේල් ලිපිනෙට මේල් කරන්න.....

ඒ වගේම ඔයාගේ බැංකුවේ පොතේ පළමු පිටුව හැරෙවුවම තියෙනවනේ ඔයාගේ නමයි account number එකයි.. ඒකයි, ඔයාගේ ඒ පිටුවත් එක්ක තියෙනවනේ බැංකුවේ නම තියෙන පිටුව,

අන්න ඒකත් මතක ඇතිව scan කරලා හෝ ෆොටෝ ගහල යවන්න අමතක කරන්න එපා..

ඒ වගේම ඔයාට ගෙන්නවා ගන්න ඕන නම්,

කුරිය කරලා ගෙදරට එවන්න ඕන ලිපිනය නිවැරදිව ලියල අර මේල් එකට දාන්න...

මම මේ ගොඩක් දේවල් දන්නේ නැතිව එයාගෙන් නිතර කෝල් කරලා අහගත්තෙ....

අනිවාර්යයෙන්ම බැංකු පොතේ විස්තර එයාට යවන්න...

එතකොට තමයි ඔයාගේ සිම් දෙක ඇක්ටිව් වෙන්නේ..

[QUOTE="labu gediya, post: 17900084, member: 452091"] [COLOR=DarkRed][SIZE=4]මමත් සිම් දෙකක් ගත්තා.... වැඩ ඉතිං...[/SIZE][/COLOR][IMG]http://1.bp.blogspot.com/-zyFSdisLns4/UYl-TlBqMTI/AAAAAAAAJCM/d6rty53PcKs/s000/28.gif[/IMG][IMG]http://1.bp.blogspot.com/-zyFSdisLns4/UYl-TlBqMTI/AAAAAAAAJCM/d6rty53PcKs/s000/28.gif[/IMG][IMG]http://1.bp.blogspot.com/-zyFSdisLns4/UYl-TlBqMTI/AAAAAAAAJCM/d6rty53PcKs/s000/28.gif[/IMG] [SIZE=4][COLOR=DarkRed]කලින් මෙයාගේ ත්‍රෙඩ් එකේ මම දාල තිබුන හෙල්ප් එකක් මෙතනත් පොස්ට් කරනවා, ඔයාලට ඉල්ලුම් කලාට පස්සේ තියෙන හදිස්සිය මමත් විඳලා තියෙන නිසා.... පහලින් තියෙනවා කරන විදිය... ඒ වගේම කලින් ත්‍රෙඩ් එකේ තියෙනවා එයාගේ ෆෝන් නම්බර් එක..... [/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4]එයගේ අංකෙට කෝල් එකක් දෙන්න.. එතකොට ඔයාට sms එකක් එවාවි... ඒ sms එකේ තියෙනවා e-mail ලිපිනයක්.... ඒ වගේම එයාගෙන් අහන්න මොන බැංකුවට ද සල්ලි දාන්න ඕන කියල... මම නම් දැම්මේ කොමර්ෂල් එකට.... එයාලට කියන්න බැංකු කොලේ ප්‍රින්ට් කරනකොට පැහැදිලිව ප්‍රින්ට් කරලා දෙන්න කියල (බැංකුවේ)... ඊට පස්සේ ඔයාගේ ID එකයි, බැංකුවෙන් දෙන සල්ලි ගෙවපු කොලයයි දෙකම scan කරලා, නැත්නම් ෆොටෝ එකක් අරගෙන අර මේල් ලිපිනෙට මේල් කරන්න..... ඒ වගේම ඔයාගේ බැංකුවේ පොතේ පළමු පිටුව හැරෙවුවම තියෙනවනේ ඔයාගේ නමයි account number එකයි.. ඒකයි, ඔයාගේ ඒ පිටුවත් එක්ක තියෙනවනේ බැංකුවේ නම තියෙන පිටුව, අන්න ඒකත් මතක ඇතිව scan කරලා හෝ ෆොටෝ ගහල යවන්න අමතක කරන්න එපා.. ඒ වගේම ඔයාට ගෙන්නවා ගන්න ඕන නම්, කුරිය කරලා ගෙදරට එවන්න ඕන ලිපිනය නිවැරදිව ලියල අර මේල් එකට දාන්න... මම මේ ගොඩක් දේවල් දන්නේ නැතිව එයාගෙන් නිතර කෝල් කරලා අහගත්තෙ....:yes::yes: අනිවාර්යයෙන්ම බැංකු පොතේ විස්තර එයාට යවන්න... එතකොට තමයි ඔයාගේ සිම් දෙක ඇක්ටිව් වෙන්නේ.. [/SIZE][/COLOR][IMG]http://1.bp.blogspot.com/-_fAEeZUGfkQ/UYl-VelfqAI/AAAAAAAAJCg/R9hGE34mtDI/s000/30.gif[/IMG][IMG]http://1.bp.blogspot.com/-_fAEeZUGfkQ/UYl-VelfqAI/AAAAAAAAJCg/R9hGE34mtDI/s000/30.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom