Mobitel Data roaming

epgehan1

Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    machn,
    Roaming waladi mobitel data roaming active karaganne kohomada? Charges kohomada??
    eeta wada yana rate sim ekak use karana eka wasiy da?

    danna un help ekak deepnko :confused::confused::confused::confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :rofl: දවසක් 100 කාඩ් එකක් දාලා නිකමට ඩේටා ඔන් කරලා ඕෆ් කලා විතරයි තප්පරෙන්. :shocked: රුපියල් 100 කොහෙන් ගියාද නෑ. පුලුවන් නම් ඩයලොග් අන්ලිමිටඩ් රෝමින් එක දාගන්න ඩේටා වලට. නැති නම් කිලෝබයිට් එකකට මොබිටෙල් වල නම් රුපියල් 200ක් 300ක් වත් ගන්නවා ඇති මම හිතන්නේ.
     
    thanks bn