Mobitel eken aluthin dena routers gatta un innwada?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Mobitel eken aluthin dena routers gatta un innwada? Dan Huawei enne nahallu neh. Wena monawada brands thiyanne.

    Portable ekai, Wingle ekai dekama huawei newei dan tyanne. Lagadi gaththa kavuru hari innawada? Kohomada hodaida :)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,257
    25,430
    113
    SLT CDMA phone එක වෙනුවට මොකද්ද චොර brand එකක Mobitel 4G Land line phone එකක් දුන්නා Signal නෑ..... මම බැනලා ආවා, කුණු බඩු විකුනනේ ඇයි කියලා. පරණ number එකක් නිසා අයින් කරන්නත් අමාරුයි.