slt un internet chargers walata mokada
danne ne karanna inne
call charges withrai neda..mobitel eken alert eka awa ban...adu una kiyala
මොබිටෙල් 1st of December ඉඳලම කෝල් චාර්ජස් අඩු කරා බං. හොඳටම ෂුවර්. 1.21ක්ද කොහෙද කැපෙන්නෙ දැන්. 1.20 ගාණක් කොහොම හරි. ඩයලොග් ගැන නම් දන්නෙ නෑTavama ekakavath ganan adu karala ne neda ban?
(Mama pavichchi karanne Dialog)
Adugane oya ganatama Data vath vediyen denna one ban mu egena saddayak vath ne ne ban..

call charges withrai neda..
data charges aduwena ekak nadda bn..


මොබිටෙල් 1st of December ඉඳලම කෝල් චාර්ජස් අඩු කරා බං. හොඳටම ෂුවර්. 1.21ක්ද කොහෙද කැපෙන්නෙ දැන්. 1.20 ගාණක් කොහොම හරි. ඩයලොග් ගැන නම් දන්නෙ නෑ![]()
![]()
![]()

