Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mobitel Government 1000 anynet package
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගාව දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම අලුතෙන් ගන්න මොබිටෙල් පැකේජ් එකකට දාගන්න ඕනනම්

(සියලු ජාලවලට විනාඩි 1000 වගේ පැකේජ්. මේවා දැනට තියෙන අංකයට ගන්න බැහැ)

කරන්න තියෙන්නේ අලුත් පැකේජ් එක මොකක් හරි නම්බර් එකකින් අරගෙන (හැබැයි අපි ගාව දැනට තියෙන මොබිටෙල් අංකය හා අලුතින් ඩීලර් කෙනෙක් ගාවින් ගන්න මොබිටෙල් අංකය යන දෙකම එකම ජාතික හැදුනුම්තකට තියෙන්න ඕන)

අංක දෙකම ටික දවසක් පාවිච්චි කරලා මොබිටෙල් ප්රධාන ශාඛාවකට හරි සිංගර් මෙගා එකක තියෙන මොබිටෙල් එකකට ගිහින් කියන්න ඕන මගේ නමට අලුතින් දෙන සියලුම ජාලවලට විනාඩි 1000 හරි වෙන මොකක් හරි ප්රමොශන් පැකෙිජ් එක තියෙන්නේ උදාහරනයක් විදිහට 0712051540 අංකයට.

තව මගෙ නමටම 0718020370 කියලා ඉස්සර ඉදන්ම පාවිච්චි කරපු අංකයක් තියෙනවා. මට ඒ 0718020370 කියන පරන මොබිටෙල් නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට අලුතෙන් ගත්තු 0712051540 කියන අංකයේ පැකේජ් එකට දාලා දෙන්න කියලා. එච්චරයි මොබිටෙල් එකට ගිහින් කියන්නනඕන. මම ගම්පහ සිංගර් මෙගා එකේ මෙබිටෙල් එකෙන් කරගත්ත.

එතකොට රික්වෙස්ට් එක දිලා පැය කිහිපයකින් අර ඩිලර් දිපු අලුත් අංකය ඉවත් වෙලා අපි ඉල්ලුම් කරපු අපි ගාව තිබුනු පරන අංකය අලුත් පැකෙිජ් එකට ඇඩ් වෙනවා.

පරන අංකය ප්රිපේඩ් එකක්නම් එවෙලෙම මාරු වෙනවා.

පරන අංකය පොස්ට්පේඩ් එකක්නම් පොස්ට්පේඩ් එකේ බිල ගෙවන්න ඕන සම්පුර්නයෙන්ම.

අංක මාරුවිම වෙන්නේ පරණ පැකේජ් එකේ බිල්පත් දිනයේ ඉදන් දවසක් දෙකක් ගිහින් පරණ අංකයේ සම්පූර්ණ ගිනුම ඉවත් වෙනවා.

මෙතනදි වෙන්නෙ පරණ මොබිටෙල් එක සම්පූර්ණ හිග මුදල් අයකරගෙන විසන්ධි කරනවා ඒතකොට ඒ අංකය තිබුනු සිම් එකත් අයින් කරන්න ඕන.

ඊට පස්සේ අර අංකය සිස්ටම් එකෙන් අරන් නම්බර් චෙන්ජ් එකක් විදිහට අලුත් අංකයට එකතු කරනවා. එතනදි ඩීලර් දිපු අලුත් අංකය ඉවත්වෙනවා. ඒ අංකෙත් ඕනනම් වෙනම රිිිික්වෙස්ට් කරලා තමන්ට කැමති විදිහකට කැමති පැකේ එකක් ගන්න පුලුවන්

[QUOTE="rangasaman, post: 26417539, member: 111274"] අපි ගාව දැනට තියෙන මොබිටෙල් නම්බර් එකම අලුතෙන් ගන්න මොබිටෙල් පැකේජ් එකකට දාගන්න ඕනනම් (සියලු ජාලවලට විනාඩි 1000 වගේ පැකේජ්. මේවා දැනට තියෙන අංකයට ගන්න බැහැ) කරන්න තියෙන්නේ අලුත් පැකේජ් එක මොකක් හරි නම්බර් එකකින් අරගෙන (හැබැයි අපි ගාව දැනට තියෙන මොබිටෙල් අංකය හා අලුතින් ඩීලර් කෙනෙක් ගාවින් ගන්න මොබිටෙල් අංකය යන දෙකම එකම ජාතික හැදුනුම්තකට තියෙන්න ඕන) අංක දෙකම ටික දවසක් පාවිච්චි කරලා මොබිටෙල් ප්රධාන ශාඛාවකට හරි සිංගර් මෙගා එකක තියෙන මොබිටෙල් එකකට ගිහින් කියන්න ඕන මගේ නමට අලුතින් දෙන සියලුම ජාලවලට විනාඩි 1000 හරි වෙන මොකක් හරි ප්රමොශන් පැකෙිජ් එක තියෙන්නේ උදාහරනයක් විදිහට 0712051540 අංකයට. තව මගෙ නමටම 0718020370 කියලා ඉස්සර ඉදන්ම පාවිච්චි කරපු අංකයක් තියෙනවා. මට ඒ 0718020370 කියන පරන මොබිටෙල් නම්බර් එක නම්බර් චේන්ජ් එකක් විදිහට අලුතෙන් ගත්තු 0712051540 කියන අංකයේ පැකේජ් එකට දාලා දෙන්න කියලා. එච්චරයි මොබිටෙල් එකට ගිහින් කියන්නනඕන. මම ගම්පහ සිංගර් මෙගා එකේ මෙබිටෙල් එකෙන් කරගත්ත. එතකොට රික්වෙස්ට් එක දිලා පැය කිහිපයකින් අර ඩිලර් දිපු අලුත් අංකය ඉවත් වෙලා අපි ඉල්ලුම් කරපු අපි ගාව තිබුනු පරන අංකය අලුත් පැකෙිජ් එකට ඇඩ් වෙනවා. පරන අංකය ප්රිපේඩ් එකක්නම් එවෙලෙම මාරු වෙනවා. පරන අංකය පොස්ට්පේඩ් එකක්නම් පොස්ට්පේඩ් එකේ බිල ගෙවන්න ඕන සම්පුර්නයෙන්ම. අංක මාරුවිම වෙන්නේ පරණ පැකේජ් එකේ බිල්පත් දිනයේ ඉදන් දවසක් දෙකක් ගිහින් පරණ අංකයේ සම්පූර්ණ ගිනුම ඉවත් වෙනවා. මෙතනදි වෙන්නෙ පරණ මොබිටෙල් එක සම්පූර්ණ හිග මුදල් අයකරගෙන විසන්ධි කරනවා ඒතකොට ඒ අංකය තිබුනු සිම් එකත් අයින් කරන්න ඕන. ඊට පස්සේ අර අංකය සිස්ටම් එකෙන් අරන් නම්බර් චෙන්ජ් එකක් විදිහට අලුත් අංකයට එකතු කරනවා. එතනදි ඩීලර් දිපු අලුත් අංකය ඉවත්වෙනවා. ඒ අංකෙත් ඕනනම් වෙනම රිිිික්වෙස්ට් කරලා තමන්ට කැමති විදිහකට කැමති පැකේ එකක් ගන්න පුලුවන් [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom