Mobitel & Hutch throttling speed for social media packages?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    Hutch, Mobitel දෙකම සාමාන්‍යයෙන් හොද මට්ටම 4G signal තියෙනවා
    Hutch - 10Mbps, Mobitel 20Mbps speed එකක් එනවා

    Hutch Rs. 900 social media package දැම්මට පස්සේ සෑහෙන අඩුවුණා. කලින් play store download speed හොදට තිබුණා
    තත්පර දෙකට 1MBක් වගේ download වෙන්නේ
    හැබැයි speedtest එකේ 8Mbps වගේ යනවා:eek:

    Mobitel එකෙත් ඔය කේස් එකමයි දැන් Unlimited Max දැම්මට පස්සේ

    Social media නිසා වෙන්න විදියක් නෑනේ. play store කියන්නේ social media නෙමෙයිනේ
    උන් කියනවනේ daily anytime GB 1ක් allocate වෙනවා කියලා

    social media pack activate කරාට පස්සේ nighttime package ටිකත් slow වෙලා:baffled:
    වෙනදට qbittorent එකෙන් automatically 10GB+ download වෙනවා විනාඩි 45ට
    දැන් torrent එකක් යන්නේ 100 KB/s