අපේ තාත්තා මොබිටෙල් ප්ලැටිනම් කස්ටමර් කෙනෙක්, එයාගේ ඉස්සර තිබුන ඉන්සූරන්ස් එක ඩිස්කන්ටිනිව් කරලා තිබුනේ ඔන්න ආයෙත් මැසේජ් එකක් එවලා ආයේ රෙගිස්ටර් වෙන්න කියලා. කලින් ගෙවපු ඒවා කාගේ සාක්කුවටද ගියේ එතකොට?
Rs.500,000/- worth Insurance Plan at Rs.50/- a month on your Mobitel phone. Type REG & send to 220. Charges & conditions apply.
