Mobitel m09 Unloke

dushan075

Junior member
  • Mar 10, 2011
    335
    11
    18
    Dambulla.Sri lanka
    මන් මේක අන්ලෝක් කරන්න ගොඩක් උත්සහ කලා. jazz, zong mf25 මේ හැම මොඩල් එකක් ම firmware උත්සහ කලා නමුත් සාර්ථක උනේ නැ. පරශ්නේ තියෙන්නේ මොබිටෙල් එකෙන් දෙන්නේ m09 කියන මොඩල් එකක්. jazz, zong කම්පැනි පාවිචි කරන්නේ m10, mf25, MF673 B21 වගේ මොඩෙල්. m09 firmware එක හොයාගන්න නැති නිසා . මොබිටෙල් එකන් දෙන webui 1(m09) එකවත් කගේ හරි ලග තියෙනවද,මට backup ගන්න බැරි උනා.මේ firmware පාවිචි කරලා දැන් සිග්නල් එන්නෙම නැ,
     
    • Like
    Reactions: koratuwa

    koratuwa

    Junior member
  • Jul 17, 2007
    27
    28
    13
    Galle
    මන් මේක අන්ලෝක් කරන්න ගොඩක් උත්සහ කලා. jazz, zong mf25 මේ හැම මොඩල් එකක් ම firmware උත්සහ කලා නමුත් සාර්ථක උනේ නැ. පරශ්නේ තියෙන්නේ මොබිටෙල් එකෙන් දෙන්නේ m09 කියන මොඩල් එකක්. jazz, zong කම්පැනි පාවිචි කරන්නේ m10, mf25, MF673 B21 වගේ මොඩෙල්. m09 firmware එක හොයාගන්න නැති නිසා . මොබිටෙල් එකන් දෙන webui 1(m09) එකවත් කගේ හරි ලග තියෙනවද,මට backup ගන්න බැරි උනා.මේ firmware පාවිචි කරලා දැන් සිග්නල් එන්නෙම නැ,
    ගොඩ දාගත්තද මචන්