Mobitel Mplex?

ll-MegaMind-ll

Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ada 100k damma, smart loan akata 44 da koheda kapuna, eeta passe baladdi 3rs thiyenne :/ mama meeta kalin Mplex service aka active karala thibbe. aka nisa customer care call krala hauwa, un kisima service akak active na kiwwa ne. :eek: me 3weni para money kapuna :/ ai ban mea? :sorry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Smart Loan එක 30යි නේ බන්. දැන් 33ක් වගේ කැපෙනවා දැන් charge එක rs.3 ක් . 44 ක් කැපුනේ කොහොමද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Aka thama ban awla :/ call akakwath gaththe na, data hitao off karala thibbe :baffled:

    ගේම ඇදපන්. උන්ගේ සිස්ටම් එකේ පොඩි රුපියලද දෙකක දෝෂ නිසා ඔහොම දවසකට එකාගෙන් රැපියල දෙක ගහගත්තත් සෑහෙන ගානක් එනවනේ. අපි ඔය රුපියල දෙකට පැයගානක් කතාකරන්නේ නැ කියල දන්න නිසා ද මන්දා ඔය කොම්පැනි ඔය වගේ ලොල් සීන් කරන්නෙ.
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    ගේම ඇදපන්. උන්ගේ සිස්ටම් එකේ පොඩි රුපියලද දෙකක දෝෂ නිසා ඔහොම දවසකට එකාගෙන් රැපියල දෙක ගහගත්තත් සෑහෙන ගානක් එනවනේ. අපි ඔය රුපියල දෙකට පැයගානක් කතාකරන්නේ නැ කියල දන්න නිසා ද මන්දා ඔය කොම්පැනි ඔය වගේ ලොල් සීන් කරන්නෙ.

    mage 40kata wediyen kapila ban, :baffled: