Mobitel play zone salli හොරා කෑම

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මචං මොබිටෙල් eke play zone subscribe vela kiyla davskta 10 gaane kapagannva. උන්ට කතා karamath කියන්නේ ඒක deactivate කරන්න පුලූවන් අපිට ආපු msg ekenlu. එහෙම labbak avillath na. උන්ට kiylma ඒක ain karagnna venva. Mekata visandumak nadda bn?
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    කියල වැඩක් නෑ මචං තව මගුලක් තියනවා හුංගම කියල ඒකටත් සල්ලි කැපිල ..... මගේ එක මොබිටෙල් නම්බර් එකක් තියනවා නොර්මල් ෆෝන් එකකට දාල ඒකටත් හුංගම subscription කියල මාසෙකට 50/- අහපුවම කියනවා ඉන්ටෙර්නෙට් යනකොට add click වෙලා කියල. මම කිව්වා මම ඒ නම්බර් එකෙන් කවදාවත් ඉන්ටෙර්නෙට් use කරලා නැ කියලා. ඊට පස්සේ customer care එකෙන්ම හුංගම Game zone deactivate කරා ... මේක නිතරම වෙනවා මචන්. නිතරම bill චෙක් කරන්න වෙනවා
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Ithin bn meka navthvgnna krmyk aththema nadda? Hamdamath bill check krnna bane bn. Post paid nm mase anthinta dangnne 400 500 add vela thynva. Prepaid nm davsa gane 10,20 kapenva.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    මගෙත් හැමදාම ඕක වෙනවා . playland කියලා මඟුලක් Activate වෙලා හැමදාම රුපියල් 6 ක් කැපිලා . වෙබ් වලට ගියහම නිකම්ම ඕවා Activate වෙනවා . මම දැන් හිතන් ඉන්නේ පාරිභෝගික අධිකාරියට ගිහිං වත් පැමිණිලි කරන්න කියලා. මුන්ගේ පුදුම ගසා කෑමක් තියෙන්නේ
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Dialog vala mn dakka msg ekak avilla thibba vas subscription dan balnna puluvan kiyala code ekak gahala. E vagema deactivate karanna puluavn. Adumagane un ehemavth karanva. Mobitel evun ganna deyak na
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මොකක්ද්ද මේ කෙහෙල්මල? මං මොබිටෙල් එකක් අලුතින් ගත්තා. 1590 බිලක් ඇවිල්ලා. පැකේජ් එකේ ගාන 990යි. Playzone, videoworld කියලා fee එකක් ඇඩ් වෙලා. එහෙම එකක් ඇක්ටිව් කරෙත් නෑ. මොන හුත්තක්ද බන් මේ. රු 600 ගානක්ම වැඩියිනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,721
    113
    මාලඹේ
    මොකක්ද්ද මේ කෙහෙල්මල? මං මොබිටෙල් එකක් අලුතින් ගත්තා. 1590 බිලක් ඇවිල්ලා. පැකේජ් එකේ ගාන 990යි. Playzone, videoworld කියලා fee එකක් ඇඩ් වෙලා. එහෙම එකක් ඇක්ටිව් කරෙත් නෑ. මොන හුත්තක්ද බන් මේ. රු 600 ගානක්ම වැඩියිනේ.
    ඕකුන් ඕවා හොරෙන් Add කරනවා .ගිහිං පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඕකුන් ඕවා හොරෙන් Add කරනවා .ගිහිං පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන්න
    මන් දැන් කෝල් කරලා බ්ලොක් කරා. මම උන්ට කීවා මෙහෙම එකක් ඇඩ් වෙනවා නම් කලින් කියන්න ඕන නේද කියලා? මූ කියනවා එහෙම හැම එකක්ම කියන්න බෑලු. මන් බැනලා කට් කරා මහ කැරි වේසිගේ පුතෙක් කතා කරේ. මේවට ඇක්ශන් ගන්නවද බන් පාරිබෝගික එකෙන් කිව්වොත්? මුන්ගේ අප්පගෙ ගසාකෑමක් නේ මේක. හිගන හැත්ත.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Oawata mm hithan na bn paribogika sewa adikariyata giyath wadak wei kiyala. Melo wadak na. Jara company. Horata sathe hari kapa gannawa.
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    Oawata mm hithan na bn paribogika sewa adikariyata giyath wadak wei kiyala. Melo wadak na. Jara company. Horata sathe hari kapa gannawa.

    ඔව් බන්. මාත් හිතන් නෑ ඕකට මුන් ඇක්ශන් එකක් ගනියි කියලා.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඇත්තටම මේ වගේ කිසිදු දැනුම් දීමකින් තොරව අපෙන් මුදල් කපා ගන්නවා. M ඉන්ෂුවරන්ස් එකක් කියලා කපාගන්නවා. ප්‍රතිලාභයක් ගත්ත එකෙක් ඉන්නවද?
     
    ashenudara

    Junior member
  • Jul 26, 2009
    49
    29
    18
    Refund karaganna puluwan. SMS ekakin apen consent ekak gannet natiwa activate karanna ba kiala complain ekak danna refund karanna kiala.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මගෙත් හැමදාම ඕක වෙනවා . playland කියලා මඟුලක් Activate වෙලා හැමදාම රුපියල් 6 ක් කැපිලා . වෙබ් වලට ගියහම නිකම්ම ඕවා Activate වෙනවා . මම දැන් හිතන් ඉන්නේ පාරිභෝගික අධිකාරියට ගිහිං වත් පැමිණිලි කරන්න කියලා. මුන්ගේ පුදුම ගසා කෑමක් තියෙන්නේ
    මොකක්ද්ද මේ කෙහෙල්මල? මං මොබිටෙල් එකක් අලුතින් ගත්තා. 1590 බිලක් ඇවිල්ලා. පැකේජ් එකේ ගාන 990යි. Playzone, videoworld කියලා fee එකක් ඇඩ් වෙලා. එහෙම එකක් ඇක්ටිව් කරෙත් නෑ. මොන හුත්තක්ද බන් මේ. රු 600 ගානක්ම වැඩියිනේ.

    Menna meka karapn. 👇

    මීට අවුරුදු 3,4කට වගේ කලින් මටත් ඔහොම උනා. 1717 call කරාම කිව්ව මොකුත් කරන්න බෑ කියල. උන්ට නටාගන්න කියල, මම ලිව්ව පාරිභෝගික සේවා අධිකාරියට(consumer affairs authority). ටික දවසකින් කැපිල තිබ්බ ශත ගානටම refund කරල තිබ්බා.
    ඊට පස්සෙ ලියුමකුත් එවල තිබ්බා!!
    එදායින් පස්සෙ අද වෙනකන් උන්ගෙ මෙලෝ VAS Service එකක් නිකං activate වෙලානම් නෑ!
    ආව letter එක - https://bit.ly/37tev7P

    මේකට කම්ප්ලේන් එකක් දාපන්

    http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697
     
    • Like
    Reactions: JohnSnow

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    1717 අරන් trcsl කියනවා කියල බැනපන් පැය භාගයක් විතර කැපුන සල්ල්ලිත් ඉල්ලපන්.. deactivate කරල දවස් 3,4කින් කැපුන ගානත් දායි..