Mobitel rollout 4G network

Aug 2, 2007
2,162
7
0
IN YOUR EYES

(මේක දාපු යාලුවට මඩ ගහන්න නෙවෙයි මේක දැම්මේ
මුලින්ම එකත් කියන්න ඕන )
මචන් දන්නා එකෙක් කියපන්කො මේක කරන්නේ කොහොමද කියල.
මටනම් මේක ඇහුවම මාරම joke එකක්.( දන්නේ නැති නිසාද දන්නේ නැහැ):(
පහුගිය සිංහල අවුරුද්දට කලින් අපේ කොම්පැනිය මොබිටෙල් කට්ටියගේ project එකක් කර.
මම තමයි එකෙන් සැහෙන බරක් ඇද්දේ(තව සිරාම කොල්ලෝ ටිකක් හිටිය ):yes::yes:
එකෙන් කරේ දැනට තියන E1 අටක් උපරිම support කරන BBU එක ගලවල E1 දොළහක් ගහන්න පුළුවන් එකක් හයි කරපු එක.:cool:
මම කියන්නේ නැහැ equipment vendor කවුද කියල.:shocked:
දැන් එක නෙවෙයි කතාව කවුරුත් දන්නා හැටියට E1 එකක speed එක අසන්න වශයෙන් 2MBps .
එතකොට 2x12 = 24
එක්කෙනෙකුට විතරද NodeB ගහන්නේ.
:confused::confused::confused:
:lol::lol::lol::lol::lol::lol::lol:
what ?
 

saraprobe

Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ela ela :D

    no time frame in the article for the deployment

    "100Mbps in downlink and 50Mbps in uplink"

    where is the bandwidth for that ?

    that's really not happening

    in US Verizon offers LTE at 5 to 10 MBPS

    Of course these are lab tests, not practical in normal depayment and not even fibre-to-home has met this calibre
     

    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Backbone is same we will be screwed with FUP

    Backbone sucks with mobitel. Speed will be unreliable similar to 3g . and screwed with Fair User Policy. Which sucks.

    NO point in having 100mbpsdownload and 50mpbs to isp . isp to internet should be faster. Which needs major upgrade.