Mobitel Special Package - 1000 min & 1000 SMS FREE within mobitel & SLT Network

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    thiyana No ekata ganna barida 7 year old connection

    දැනට තියෙන උපහාර නම්බර් එක මාරු කරගන්න බැරිද. පිට නෙට්වර්ක් වලට රුපියල් 3ක් කැපෙනවා ටැක්ස් නැතුව. Sms free හම්බෙන්නෙත් නැහැ

    මචන්.. mobitel call center කතා කරලා කියහන් මෙහෙම package එකක් තියෙනවා මට මේකට මගේ සිම් එක මාරු කරලා දෙන්න බැරිද කියල... සමහර විට කරගන්න පුළුවන් වෙයි.. මොකද මම airtel සිම් එකක් එහෙම මාරු කළා package එක දෙන කෙනා බෑ කියද්දී.. :rolleyes::rolleyes:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දැනට තියෙන උපහාර නම්බර් එක මාරු කරගන්න බැරිද. පිට නෙට්වර්ක් වලට රුපියල් 3ක් කැපෙනවා ටැක්ස් නැතුව. Sms free හම්බෙන්නෙත් නැහැ[/QUOT
    ehema ba
    aracrde wala wena sim ekak denawa upahara bill ekatama call charges add wenawa 1.50 any network no any rental
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48

    :yes:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    දැනට තියෙන උපහාර නම්බර් එක මාරු කරගන්න බැරිද. පිට නෙට්වර්ක් වලට රුපියල් 3ක් කැපෙනවා ටැක්ස් නැතුව. Sms free හම්බෙන්නෙත් නැහැ[/QUOT
    ehema ba
    aracrde wala wena sim ekak denawa upahara bill ekatama call charges add wenawa 1.50 any network no any rental

    අර්කෙඩ් යන්න ඕනේ නෑනේ බන් ඔය ඔනතැනක තියෙන්නේ 1.50 කැපෙන සිම්. එහෙම එකක් අරන් දාගත්තහම හරි නේ
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    පොඩ්ඩා;22585940 said:
    අර්කෙඩ් යන්න ඕනේ නෑනේ බන් ඔය ඔනතැනක තියෙන්නේ 1.50 කැපෙන සිම්. එහෙම එකක් අරන් දාගත්තහම හරි නේ

    Akata wenama card danna onine bn ethakota, Araka upahara bill ekatama ad karala ewanawa
     
    Lakjaya Aravinda

    Active member
  • Jun 21, 2011
    387
    167
    43
    ❙❚ Mobitel Special Package - 1000 min & 1000 SMS FREE within Mobitel & Any Land number ❚❙❘

    lFFhm0TafuzxtWRIukZHmPWfnE-Gx0bua16lWTp-pugqhqBkGSP3K9et2e4lSY7gXT4Ez_nCfz7qAm0Tod-blKceSCdovHqZViYHprag8Qeu4eUF_TGO1HMKU1ZODlA3Ah-MFllbkWl8wLzYUuGUaiX7ofnOzLM5aElFWW-TQkrWjb8IvwFnz-YE-WKxYlvAQPvGQVQKQ2aNuu86fefCb2hJTQWiqbFW5rUPPRVr6-c5A2PdU46jcMjuQSjsMdIZg0w57jSYJUYv0JnYVJgMee0Nt8JDHWfqR1_WDLVMt1F9z4PkM0mTLTTPct4i1kKR3ZuCZb8v4ynmmC8rfa677flWHMeX1-_dLfcAukmy0JPjz-ew-x394kAUCPOauhmgll81AMquBl81OVc4tqsNgyc2fDMl7CO_sGsYDxZbK6b4seZl3_8BadN5oHZbinXF3TnzfuYScfmk-PBPmpbSDh6Y14wT72elgcnAyAPPNGHxCNgpTa1wfiY4-iLdxUGxdLVGytWKI2Zds8Cjt0H872_R74KQFmjFUoUIe0QwpOg_9xhJgh-5GK-voBJI02gjX60PhCYY-pO_GImUcEvbiMjNPYPDDUEaiH47f5sj0NbNlJIk5AnE=w1280-h905-no

    ❖ 1000 Min & 1000 SMS Within Every Moibitel & All Fix & CDMA Numbers for Rs.360/-

    ❖ Sim Price : Rs.1000/= ( With Rs.500/- Reload)

    ❖ මොබිටෙල් සහ සියලුම ස්ථාවර දුරකථන ජාල තුල විනාඩි 1000ක ඇමතුම් කාලයක් සහ SMS 1000ක් රු.360ක් පමණි.

    ❖ නැවත නැවත සක්ක්‍රීය කල හැක.

    ❖ Islandwide Quick Cash On Delivery Service Available
    ☎ Contact No : 071 1515 809
    .

    අද ගත්තා සිම් එකක් 1700 කිව්වා 1000ක රීලොඩ් එකත් එක්ක හෙට හවස් වෙද්දි ඇක්ට්වේට් කරලා දෙන්නම් කිව්වා