MOBITEL UNLIMITED DATA 🤬🤬🤬

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,472
    23,007
    113
    පාන්දරට දාපන්

    WXrUeU7.png
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    3 hours unlimited internet package eke Issara 1 MBPS witara speed thibba den maximum 500 kbps and average 100 kbps wagene ban. Ubalatata kohomada?
    awulk na.
    congestion wennathi.mobitel dan upgrades godak karanne na.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    oken uarima GB kiyak bavakida
    මගේ යාලුවෙක් හිටිය TV Series, Film පිස්සෙක්. ඌ මාසෙට සැරයක් විතර ඕක ඇක්ටිව් කරගෙන ෆිල්ම් බාන්නෙ. පොර සිග්නල් හොඳට තියෙන පොට් එකක් හොයාගෙන බානව. කොහොමහරි මෙයිට අවුරුදු 3කට හෝ 4කට කලින් 70GB ගානක් පැය 3ට බාල තිබ්බ. ඒක තමයි වැඩිම මම දැකපු
     
    • Wow
    Reactions: TechnWeb

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,191
    3,553
    113
    Kandy
    මගේ යාලුවෙක් හිටිය TV Series, Film පිස්සෙක්. ඌ මාසෙට සැරයක් විතර ඕක ඇක්ටිව් කරගෙන ෆිල්ම් බාන්නෙ. පොර සිග්නල් හොඳට තියෙන පොට් එකක් හොයාගෙන බානව. කොහොමහරි මෙයිට අවුරුදු 3කට හෝ 4කට කලින් 70GB ගානක් පැය 3ට බාල තිබ්බ. ඒක තමයි වැඩිම මම දැකපු
    මාත් කොලඹ ඉන්නකොට ඕකෙන් 2023 මුල් හරියෙ මූවි ටොරෙන්ට්ස් බර ගානක් බාගත්තා. ඒ දවස්වල 4mbps විතර speed තිබ්බා