Mobitel VoLTE

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    ෆෝන් එකේ ඔන් කරලා Customer care කෝල් කරලා ඇක්ටිව් කරගන්න ඕනේ.


     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,178
    367
    83
    Kurunegala
    *. VoLTE වලට data කැපෙන් නෑ.
    *. 4G Enabled SIM එකක් වෙන්න ඕන & 4G Siganl තියෙන්න ඕන. Mobitel වල නන් 1717 කතා කරලා enable කරගන්න ඕන.
    *. වාසි තමා Call Quality eka වැඩි වීම (දෙන්නගෙම VoLTE ඔන් වෙලා තියෙන්න ඕන). තව 4G වලින් නෙට් එකෙ ඉද්දි call එකක් answer කරන්න පුලුවන් 3g වලට මාරු වෙන් නැතුව. සාමන්‍යෙන් 4g එක්ක නෙට් connect වෙලා තියෙද්දි call එකක් ආවොත් automatically 3g වලට switch වෙනවා. 4g only dala තිබ්බොත් call එන්නෙත් නෑ යන්නෙත් නෑ. හැබැයි VoLTE enabled නම් එහෙම ප්‍රශ්න නෑ.