mobitel wasi.....!!!!#

netnet

Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    මම මොබිටෙල් ප්‍රොමෝසන් සිම් එකක් ගන්න හෙව්වා හම්බ උනා මල්ලි කෙනෙක් විකුනන 1300 එකක් ගත්තා 070 නම්බර්. මෙකේ ඉන්ටර්නෙට් කොල්ස් ෆ්‍රී අනික් නම්බර් වලට 1.50 යන්නේ ටැක්ස් එක්කම. මෙතන ඩීටෙල් දාන්න බෑ ඔන අය පීඑම් කරන්න. මම නෝ එක දෙන්නම් කොල් කරල ගන්න ගෙදරටම එවයි. මාරම ලාබ සිම් එකක් අරන් තියා ගන්න කවදහරි ඔන වෙයි.
     
    • Like
    Reactions: barath dpriye

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    oka yako parana sim ekakne bn
    thani padui dawasakata 7.50 kapenawa
    anika oka 1000ta denawa meke ekek


    Padu na bn, hariyata cl ganna ekekta pattama labai,

    oya tika ganan hadala balapan salli welin ganna giyoth :P


    okema thawa package ekak awa bn, Prepaid upahara kiyala kattiya kiyanne, eke mase mula 350k kapila, ewelema 1000M2M(With landline) mins,SMS 1000 labenawa, eka masema thiyanawa, habai ekama awasiya data denne nathi eka bn :)
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113

    oka yako parana sim ekakne bn
    thani padui dawasakata 7.50 kapenawa
    anika oka 1000ta denawa meke ekek

    oka patta laabai nika internet pack
    active kara kara inna ona ne,
    udeta 100 mb k thiyenawa normal
    wada tika karaganna eliyata giyaama.
    anika oke anik network walata 1.50i
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113
    Padu na bn, hariyata cl ganna ekekta pattama labai,

    oya tika ganan hadala balapan salli welin ganna giyoth :P


    okema thawa package ekak awa bn, Prepaid upahara kiyala kattiya kiyanne, eke mase mula 350k kapila, ewelema 1000M2M(With landline) mins,SMS 1000 labenawa, eka masema thiyanawa, habai ekama awasiya data denne nathi eka bn :)

    aniwa ban mama sale karanne ne eth atta
    kiyana epai

    එක වටින්නෙ බ්ස්නස් කරන කෙනෙක්ට මොකද එයාල කොල්ස් ගන්නෙ වැඩි හරියක් ලැන්ඩ් ලයින් වලට. නිකන් ටෙලිකොම් ලෑන්ඩ් ලයින් එකකට වඩා මාර වටිනව
     
    • Like
    Reactions: sithija.h

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,260
    8,031
    113

    use karana ekekta nam aulak na bn
    100mb nam gawennawath madi
    use wenne nattam aparade

    අනිවා මදි බන් , ඒ උනාට ගෙවන ගානට වටිනව ඩේලි සේරම එන නිසා. ගොඩක් වෙලාවට එලියේ ඉන්නවනම් වෙන පැක් එකක් දාගන්න ඔන ඉතින්. මම නම් වයිෆ්ට අරන් දුන්නා එයාට ඒක මාර වට්නව මොකද වැඩකරන යාලුවෝ සේරම මොබිටෙල්