Dan 1300 wenawada bn.. elakiriye buddika mulinma dunne 350ta...
ow machan miniha thama issellama meke wikunuwe
mamath ekak gatta a kale. thawama wada.
850 tath dakka fb eke balahan poddak.
Dan 1300 wenawada bn.. elakiriye buddika mulinma dunne 350ta...
ලංකාවේ unlimited internet free කියල අහන්නත් ආසයි.![]()

padu ne 1500 min
1500 sms
3gb
masetama.225i ne ban
pissuda bn dawase gaana katha kalath nethath eka iwara wenawa... iilaga dawasata add wenne ne.. oka alaabai.. samahara dawaswalata apita 50min walata wada kathakaranna wena welaawal thiyanawa.. ethakota paadu...
mage eka aragena dan 4years witara wenawa .
mataka hatiyata rs350wage gatte
machan uba kiyapan oka laabada nadda?
Molda yako okak 1500k dila ganne.oita aduwata pot thiyei.apita hambuna 25ta jaffna walin.oke gahala thiyenneth price eka 25y
මචන් අරන් දීපන් කොල්ලොන්ට පුලුවන්නම්.
මටත් එකක් ඔන තව
idapan mn ahala kiyannam.campus wala thiyei bn.habai tamil nam walata thiyenne

idapan mn ahala kiyannam.campus wala thiyei bn.habai tamil nam walata thiyenne
ගෙදර ඔෆිස් එකේ නෙට් තියන කෙනෙකුට නම් පාඩුයි. අනික මොබිටෙල් වලට විතරයි ෆී කෝල් තියෙන්නෙ. අනික් වට කැපෙනවා.
මම ගාව මේක තියනවා 150 කාලෙ ලාබයි .
දැන් නම් කැන්සර් වෙන්වාට මාස 2කට වගේ සල්ලි දාන්නෙ.
ගෙදර ඔෆිස් එකේ නෙට් තියන කෙනෙකුට නම් පාඩුයි. අනික මොබිටෙල් වලට විතරයි ෆී කෝල් තියෙන්නෙ. අනික් වට කැපෙනවා.
මම ගාව මේක තියනවා 150 කාලෙ ලාබයි .
දැන් නම් කැන්සර් වෙන්වාට මාස 2කට වගේ සල්ලි දාන්නෙ.