Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
MODA JOKES!!!(Contd...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Newly Married Couples පිස්සු හැදෙන සඳ

ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ.

වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි.

“බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා” කියලා

ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා “බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියලා.

ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු “බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් ” කියලා

ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු “ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ.............”කියලා

දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු.

ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු “මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා ” කියලා....

ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු “365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........”

මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු

“ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා??????????????”

[QUOTE="unicornx, post: 9383303, member: 44709"] [SIZE="5"]Newly Married Couples පිස්සු හැදෙන සඳ ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්රදර්ශනයක් බලන්න. ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු. එහිදී ගව පාලනය ප්රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ. වෙන්දේසිය ඇරඹිණි. වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි. “බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට 60 පාරක් විතර පට්ටි දානවා” කියලා ඕක අහපු අර ගැනිට මාර චූන්ලු, ගෑනි මිනිහගේ කණට කරලා “බලන්නකෝ ඒයි මාසෙකට 5 සැරයක්නේ” කියලා. ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු “බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට 120 සැරයක් පට්ටි දාන්න පුලුවන් ” කියලා ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු “ඒයියි.................. බලන්නකෝ මාසෙකට 10 පාරක්නේ අනේ....... හරි ස්වීට්නේ.............”කියලා දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු. ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු “මූගෙන් අපි අවුරුද්දකට 365 පාරක් පට්ටි දම්මනවා ” කියලා.... ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු “365 ක් නේ අනේ.... ඒ කියන්නේ දවසකට එක පාරක්, අවුරුද්දේ හැමදාම... අයියෝ බලන්නකෝ අනේ, ඒකටත් එක්ක ඔයා, මොනාද ඒයි........” මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු “ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා??????????????”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom