Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
MODA JOKES!!!(Contd...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Be Careful from Ladies......

වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි.

කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය.

පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ..." මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්"

කාන්තාව නිහඩය... පසුව සිහින් ස්වරයෙන් පුරුෂයා ඇමතූ ඇය..

"බලන්න මේ වගේ පාළු තැනක, වහින වෙලාවක, අපි දෙන්නව එකට එක් කලේ දෙවියෝ කියලයි මට හිතෙන්නේ. ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? කාර් එකනම් මොකද? අපි දෙන්න හොඳටම ගැලපෙනව කියලයි මට හිතෙන්නේ"

පුරුෂයා - "ඕහ්.... මට ඒ ගැන හිතුනෙ වත් නැහැ"

කාන්තාව - "ඒකනේ ඔයා කලබල වෙලා. කාර් කටුවක් ගැන හිතනවා. මා දිහා හරියට බැලුවෙවත් නැහැ.

පුරුෂයා - "මටත් පිස්සු... "

දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත්වී ඇත. තදින් වැස්සද ඇදවැටේ. හොඳටම ඇඳිරි වැටී ඇත. දෙදෙනාටම අනතුර ගැන වගක් නැත.

පුරුෂයා - "ඉන්න කාර් එකේ විස්කි බාගයක් තිබුනා.. ටිකක් ගමු."

කාන්තාව - "හා.."

පුරුෂයා බෝතලය ගෙන මූඩිය ගලවා ඉන් දෙකෙන් පංගුවකටත් වඩා ගිල දමා බෝතලය කාන්තාව අත තැබීය. කාන්තාව පානය කරන පාටක් නැත, ඇය ජංගම දුරකථනයේ ඇමතුමක පැටලී සිටී.

පුරුෂයා - "ඇයි ඔයා බොන්නේ නැද්ද ?"

කාන්තාව - "බොන්න ! " ඉන්නවා තව ටිකකින් පොලීසිය එයි. එතකොට මම බලාගන්නම්. බීල බීල මගේ කාර් එක හැප්පුවට පාඩමක් උගන්නන්න.

[QUOTE="unicornx, post: 9383305, member: 44709"] [SIZE="5"] Be Careful from Ladies...... වැසි සහිත සැන්දෑවකි. එක් පාළු ස්ථානයකදී රූමත් කාන්තාවක් පදවාගෙන ගිය රථයක් තවත් රථයක ගැටිනි. අනිත් රථයේ සිටියේ කාන්තාවගේ සමවයසේ පුරුෂයෙකි. කාන්තාවගේ රථය සම්පූර්ණයෙන්ම හානිවී ඇත. පුරුෂයාගේ රථයද එසේමය. පුරුෂයා - "බලනවා තමුසේ කරපු දේ ..." මගේ කාර් එකේ ගන්න දෙයක් නෑ.... සම්පූර්ණයෙන්ම වරද තමුන්ගේ. ඉන්නවා මම පොලීසියට කෝල් කරන්නම්" කාන්තාව නිහඩය... පසුව සිහින් ස්වරයෙන් පුරුෂයා ඇමතූ ඇය.. "බලන්න මේ වගේ පාළු තැනක, වහින වෙලාවක, අපි දෙන්නව එකට එක් කලේ දෙවියෝ කියලයි මට හිතෙන්නේ. ඔයාට එහෙම හිතෙන්නේ නැද්ද ? කාර් එකනම් මොකද? අපි දෙන්න හොඳටම ගැලපෙනව කියලයි මට හිතෙන්නේ" පුරුෂයා - "ඕහ්.... මට ඒ ගැන හිතුනෙ වත් නැහැ" කාන්තාව - "ඒකනේ ඔයා කලබල වෙලා. කාර් කටුවක් ගැන හිතනවා. මා දිහා හරියට බැලුවෙවත් නැහැ. පුරුෂයා - "මටත් පිස්සු... " දෙදෙනාම ප්‍රේමයෙන් මුසපත්වී ඇත. තදින් වැස්සද ඇදවැටේ. හොඳටම ඇඳිරි වැටී ඇත. දෙදෙනාටම අනතුර ගැන වගක් නැත. පුරුෂයා - "ඉන්න කාර් එකේ විස්කි බාගයක් තිබුනා.. ටිකක් ගමු." කාන්තාව - "හා.." පුරුෂයා බෝතලය ගෙන මූඩිය ගලවා ඉන් දෙකෙන් පංගුවකටත් වඩා ගිල දමා බෝතලය කාන්තාව අත තැබීය. කාන්තාව පානය කරන පාටක් නැත, ඇය ජංගම දුරකථනයේ ඇමතුමක පැටලී සිටී. පුරුෂයා - "ඇයි ඔයා බොන්නේ නැද්ද ?" කාන්තාව - "බොන්න ! " ඉන්නවා තව ටිකකින් පොලීසිය එයි. එතකොට මම බලාගන්නම්. බීල බීල මගේ කාර් එක හැප්පුවට පාඩමක් උගන්නන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom