Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
MODA JOKES!!!(Contd...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Super Ideas

අපි ඔහුව සේතුහාමි ලෙස හඳුන්වමු. ඔහු සැබවින්ම පණ්ඩිතයෙකි. කලකට ඉහතදී සේතුහාමි සීයාගේ ගමේ සිදුවූ සිද්ධියකි මේ....

දිනක් කුඹුරු යායේ ගොයම් කපා අහවරවුනේ ඇඳිරිවැටෙනවාත් සමගය. රාත්රී ආහාරයද සප්පායම් වීමෙන් පසු ගොයම් පෑගීම ආරම්භ විය. නමුත් එක් ප්රශ්නයක්වූයේ එක තැනකට පැට්රෝල් ලාම්පුවක් එල්ලා ගැනීමට කණුවක් නැති කමය. දෙතුන් දෙනෙක් ඒ ගැන විපරම් කරන දෙස බලා සිටි සේතුහාමි සීයා....

"කොල්ලෝ මෙහ වරෙන්..... පලයන් අර දොල අයිනට. එතන තියෙන උණ පඳුරෙන් ගහක් පහත් කරපංකෝ. හරියටම කමත මැද්දඑ ඒක පාත් වෙන්නේ...... ඒකේ එල්ලපංකෝ ලාම්පුව. එතකොට වටේටම එළියයිනේ.... " කිව්වාලු.

වැඩි දුර නොසිතූ කොල්ලන් දෙදෙනා උණ ගස ක් පාත් කරගෙන කරගෙන ඇවිත් බලන විට පුදුමුයකි ! සේතුහාමි සීයාගේ නුවන ... හරියටම කමත මැද කදිමට ලාම්පුව එල්ලිය හැකිය. කිසිත් නොසිතා පැට්රෝල් ලාම්පුව එහි එල්ලා උණ ගස අත ඇරියාලු.

සීතීමටවත් වේලාවක් නොගෙන පැට්රෝල් ලාම්පුව ආගිය අතක් සොයා ගත නොහැකි ලෙස ඉගිලී ගියාලූ. දැන් කමතම කරුවලේය. සේතුහාමි සීයාද කරුවලේම මාරු වී ඇත. නැවත ලාම්පුවක් සොයාගැනීමද උගහටය. ලාම්පුව සොයා ගැනීමට ක්රමයක් කල්පනා කරන අතර නැවත සීයා පැමිණියේය....

"මක් කරන්නද කොල්ලෝ වෙච්ච දේ..... ට.. දැන් ඉතිං ඒ උණ ගහම පාත් කරපං. ඊට පස්සේ ගිරේ එල්ලපං ඉස්සෙල්ලා වගේම. ඊට පස්සේ එකපාරටම අත ඇරපං. එතකොට ගිරේ ගිහිල්ලා ලාම්පුව වැටුන තැනටම වැටෙයි. එතකොට අනිවාර්යයෙන්ම සද්දෙ එනවනේ බං ටාං ගාල අපිට ලාම්පුව තියෙන තැන එතකොට හොයා ගන්න පුළුවන්"

වෙන කල්පනාවක් නැති සියළුදෙසා සීයා කියූ ලෙස කලාලු. ගිරයද ආගිය අතක් නැත.

සේතු හාමි සීයාද ආගිය අතක් නැතිවුනාලු

[QUOTE="unicornx, post: 9383308, member: 44709"] [SIZE="5"]Super Ideas අපි ඔහුව සේතුහාමි ලෙස හඳුන්වමු. ඔහු සැබවින්ම පණ්ඩිතයෙකි. කලකට ඉහතදී සේතුහාමි සීයාගේ ගමේ සිදුවූ සිද්ධියකි මේ.... දිනක් කුඹුරු යායේ ගොයම් කපා අහවරවුනේ ඇඳිරිවැටෙනවාත් සමගය. රාත්රී ආහාරයද සප්පායම් වීමෙන් පසු ගොයම් පෑගීම ආරම්භ විය. නමුත් එක් ප්රශ්නයක්වූයේ එක තැනකට පැට්රෝල් ලාම්පුවක් එල්ලා ගැනීමට කණුවක් නැති කමය. දෙතුන් දෙනෙක් ඒ ගැන විපරම් කරන දෙස බලා සිටි සේතුහාමි සීයා.... "කොල්ලෝ මෙහ වරෙන්..... පලයන් අර දොල අයිනට. එතන තියෙන උණ පඳුරෙන් ගහක් පහත් කරපංකෝ. හරියටම කමත මැද්දඑ ඒක පාත් වෙන්නේ...... ඒකේ එල්ලපංකෝ ලාම්පුව. එතකොට වටේටම එළියයිනේ.... " කිව්වාලු. වැඩි දුර නොසිතූ කොල්ලන් දෙදෙනා උණ ගස ක් පාත් කරගෙන කරගෙන ඇවිත් බලන විට පුදුමුයකි ! සේතුහාමි සීයාගේ නුවන ... හරියටම කමත මැද කදිමට ලාම්පුව එල්ලිය හැකිය. කිසිත් නොසිතා පැට්රෝල් ලාම්පුව එහි එල්ලා උණ ගස අත ඇරියාලු. සීතීමටවත් වේලාවක් නොගෙන පැට්රෝල් ලාම්පුව ආගිය අතක් සොයා ගත නොහැකි ලෙස ඉගිලී ගියාලූ. දැන් කමතම කරුවලේය. සේතුහාමි සීයාද කරුවලේම මාරු වී ඇත. නැවත ලාම්පුවක් සොයාගැනීමද උගහටය. ලාම්පුව සොයා ගැනීමට ක්රමයක් කල්පනා කරන අතර නැවත සීයා පැමිණියේය.... "මක් කරන්නද කොල්ලෝ වෙච්ච දේ..... ට.. දැන් ඉතිං ඒ උණ ගහම පාත් කරපං. ඊට පස්සේ ගිරේ එල්ලපං ඉස්සෙල්ලා වගේම. ඊට පස්සේ එකපාරටම අත ඇරපං. එතකොට ගිරේ ගිහිල්ලා ලාම්පුව වැටුන තැනටම වැටෙයි. එතකොට අනිවාර්යයෙන්ම සද්දෙ එනවනේ බං ටාං ගාල අපිට ලාම්පුව තියෙන තැන එතකොට හොයා ගන්න පුළුවන්" වෙන කල්පනාවක් නැති සියළුදෙසා සීයා කියූ ලෙස කලාලු. ගිරයද ආගිය අතක් නැත. සේතු හාමි සීයාද ආගිය අතක් නැතිවුනාලු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom