Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
MODA JOKES!!!(Contd...)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

New Year අවුරුදු චාරිත්ර

තේගිරිස් ගමේම සිටි බයාදුම මිනිසා යැයි කීවොත් නිවැරදිය. හේ ඉතා පාඩුවේ තම පවුලේ අගහිඟකම් සපුරමින් ජීවිතය ගෙන ගියේය.

පරණ අවරුදු දා පංසලේ ඝාන්ටාරය නාද කර ගැමියන් කැඳවා, ඔවුන්ට අවුරුදු නැකැත් පිළිබඳව දැනුම් දීම හාමුදුරුවන්ගේ සිරිතය.

සිරිත් පරිදි ඇසුණු ඝාන්ඨා නාදයෙන් කලබල වුන තේගිරිස්ගේ බිරිඳ "තමුසේ විගහින් ගිහින් නැකැත් අහගෙන එනවා" යි පැවසීය.

තේගිරිස් - "අනේ තමුසේ යනවකෝ... මම ඕවට වැඩිය කැමති නෑනේ.."

බිරිඳ - "ඔය බලනවකෝ.... මට කොයිතරම් වැඩද ? මේ කැවුම් ටික බැදගන්නත් තියෙනවා. ගිහින් එනවකෝ"

බිරිඳගේ බලකිරීම නිසාම කමිසයක් ඇඟට දාගත් හෙතම හීං සීරුවේ පංසල වෙත ඇදී... දාන ශාලාවේ බිත්තියට හේත්තුවී හාමුදුරන්ගේ කථාවට ඇහුම්කන්දීගෙන සිට ගෙදර ආවේය.

අළුත් අවුරුද්ද උදාවිය. ලිප මෙලවීමේ නැකතට දසත රතිඥ්ඥා සද්දෙට දෙකන් බීරිවන තරම්ය. තේගිරිස් දරුවන් දෙදෙනා වත්ත පල්ලෙහාට පිටත් කර යැවුවේ ඔංචිලි පදින ලෙස අණකරමිනි. ලිප මොලවන නැකතට රතිඥ්ඥා පත්තුවන්නට විය.

තේගිරිස් - "ගලවනවා ඉතිං ඔය චීත්තේ..."

බිරිඳ - "මොන යකෙක් ගහලද තමුසෙට මේ නැකැත් වෙලාවේ"

තේගිරිස් - "හාමුදුරුවෝ කිව්වේ එහෙම තමයි යෝදියේ.... මේ සැරේ ලිප මොලවන්න තියෙන්නේ නිර්වස්තරෙන්"

බිරිඳ - "ම්... ඈ...."

තේගිරිස් - "ඔව් යෝදියේ රෙද්ද ගලවල ඕක මොලවපං"

සියල්ල සිරිත් පරිදි සිදුවිය. දින කීපයකට පසු නාන්නට ගිය තේගිරිස්ගේ බිරිඳ ගමේ ගෑනුත් එක්ක

"මේ සැරේ නැකත තමයි නැකත, යි පැවසීය"

මෙය අසා සිටි අනෙක් ගෑනු ඇයි මොකද ? වෙනද වගේමනේ. ඇයි උඹ මොකද කලේ.

"නෑ මම කිව්වේ මට නම් ලැජ්ජාවේ පනගියා"

පසුව සිදුවූ දේ ඇය විස්තර කලාය. අසාසිටි සියළු දෙනාම බඩවල් අල්ලා ගෙන සිනාසෙන්නට විය.

සිදුවී තිබුනේ මෙසේය .....

හාමුදුරුවන් කියා තිබුණේ නිල්වස්ත්රයෙන් සැරසී ලිප මොලවන ලෙසය. තේගිරිස් එය අසාගෙන ඇත්තේ නිර්වස්ත්රයෙන් සැරසී ලිප මොලවන ලෙසටය.

[QUOTE="unicornx, post: 9389040, member: 44709"] [SIZE="5"]New Year අවුරුදු චාරිත්ර තේගිරිස් ගමේම සිටි බයාදුම මිනිසා යැයි කීවොත් නිවැරදිය. හේ ඉතා පාඩුවේ තම පවුලේ අගහිඟකම් සපුරමින් ජීවිතය ගෙන ගියේය. පරණ අවරුදු දා පංසලේ ඝාන්ටාරය නාද කර ගැමියන් කැඳවා, ඔවුන්ට අවුරුදු නැකැත් පිළිබඳව දැනුම් දීම හාමුදුරුවන්ගේ සිරිතය. සිරිත් පරිදි ඇසුණු ඝාන්ඨා නාදයෙන් කලබල වුන තේගිරිස්ගේ බිරිඳ "තමුසේ විගහින් ගිහින් නැකැත් අහගෙන එනවා" යි පැවසීය. තේගිරිස් - "අනේ තමුසේ යනවකෝ... මම ඕවට වැඩිය කැමති නෑනේ.." බිරිඳ - "ඔය බලනවකෝ.... මට කොයිතරම් වැඩද ? මේ කැවුම් ටික බැදගන්නත් තියෙනවා. ගිහින් එනවකෝ" බිරිඳගේ බලකිරීම නිසාම කමිසයක් ඇඟට දාගත් හෙතම හීං සීරුවේ පංසල වෙත ඇදී... දාන ශාලාවේ බිත්තියට හේත්තුවී හාමුදුරන්ගේ කථාවට ඇහුම්කන්දීගෙන සිට ගෙදර ආවේය. අළුත් අවුරුද්ද උදාවිය. ලිප මෙලවීමේ නැකතට දසත රතිඥ්ඥා සද්දෙට දෙකන් බීරිවන තරම්ය. තේගිරිස් දරුවන් දෙදෙනා වත්ත පල්ලෙහාට පිටත් කර යැවුවේ ඔංචිලි පදින ලෙස අණකරමිනි. ලිප මොලවන නැකතට රතිඥ්ඥා පත්තුවන්නට විය. තේගිරිස් - "ගලවනවා ඉතිං ඔය චීත්තේ..." බිරිඳ - "මොන යකෙක් ගහලද තමුසෙට මේ නැකැත් වෙලාවේ" තේගිරිස් - "හාමුදුරුවෝ කිව්වේ එහෙම තමයි යෝදියේ.... මේ සැරේ ලිප මොලවන්න තියෙන්නේ නිර්වස්තරෙන්" බිරිඳ - "ම්... ඈ...." තේගිරිස් - "ඔව් යෝදියේ රෙද්ද ගලවල ඕක මොලවපං" සියල්ල සිරිත් පරිදි සිදුවිය. දින කීපයකට පසු නාන්නට ගිය තේගිරිස්ගේ බිරිඳ ගමේ ගෑනුත් එක්ක "මේ සැරේ නැකත තමයි නැකත, යි පැවසීය" මෙය අසා සිටි අනෙක් ගෑනු ඇයි මොකද ? වෙනද වගේමනේ. ඇයි උඹ මොකද කලේ. "නෑ මම කිව්වේ මට නම් ලැජ්ජාවේ පනගියා" පසුව සිදුවූ දේ ඇය විස්තර කලාය. අසාසිටි සියළු දෙනාම බඩවල් අල්ලා ගෙන සිනාසෙන්නට විය. සිදුවී තිබුනේ මෙසේය ..... හාමුදුරුවන් කියා තිබුණේ නිල්වස්ත්රයෙන් සැරසී ලිප මොලවන ලෙසය. තේගිරිස් එය අසාගෙන ඇත්තේ නිර්වස්ත්රයෙන් සැරසී ලිප මොලවන ලෙසටය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom