Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
MODA JOKES!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Life Insrance

දිනක් පෙරේරා ඉන්ෂුවරන්ස් කොම්පැනියට ගොඩවූයේ රස්සාවක් හොයාගෙනය.

කළමණාකරු - “බොහොම කණගාටුයි අපි ලඟ ඇබෑර්තු නෑ”

පෙරේරා - “එහෙම කියන්න එපා... මට හොඳට බිස්නස් ගේන්න පුළුවන්. මට ඕන වෙලාවක ඕන දෙයක් විකුණන්න පුළුවන්”

කළමණාකරු - “ හරි තමුසේ ඔච්චර වැඩකාරයනම් මේ ඇඩ්රස් එකේ ඉන්න මහත්තයාට ඉන්ෂුවරන්ස් එකක් විකුණවා. එහෙම උනොත් මම තමුසෙට රස්සාව දෙනවා”

පැය දෙකකට පසු චෙක්පත් දෙකක් රැගත් පෙරේරා කාර්යාලයට ගොඩවිය.

කළමණාකරු - “චෙක් දෙකක්..!!”. “තමුසේ ඒ මහත්තයටයි නෝනටයි දෙන්නටම ඉන්ෂුවරන් දැම්මද?. පුහ්!! තමුසෙනම් මාර වැඩකාරයෙක්.

පෙරේරා - “ඒකනේ මම කිව්වේ මට ඕන දෙයක් විකුණන්න පුළුවන්”

කළමණාකරු - “ඒ දෙන්නගෙම මුත්රා සාම්පල ගෙනාව නේද ?”

පෙරේරා - “අම්මටඋඩු එහෙමත් එකක් තියෙනවද? මට ගේන්න බැරි උනානේ. .. ඉන්න මම ටක් ගාලා අරගෙන එන්නම්”

පැය කීපයකට පසු නැවත ඔහු ආවේ ලොකු ගැලුමක්ද ඔසවාගෙනය.

කළමණාකරු - “බෝතල් දෙකක් ඕයි ගේන්න කිව්වේ. මුත්රා ගැලුමක්ම ගෙනාවේ ඇයි?”

සාක්කුවට අතදැමූ පෙරේරා ...

පෙරේරා - “මේ බෝතල් දෙකේ තියෙන්නේ අර මහත්තයගෙයි නෝනගෙයි මුත්රා.”

කළමණාකරු - “එතකොට මේ ගැලුම”

පෙරේරා - “මම යනකොට ගුරුවරුන්ගේ සම්මන්ත්රණයක් තිබුණා. .... මම ඒකට ගොඩවෙලා ගෲප් පොලිසි එකක් විකුණුවා.... බෝතල් හොය හොයා ඉන්න වෙලාවක් නෑනේ. ටීචර්ස්ලා ඔක්කොගෙම සාම්පල් ඔය ගැලුමේ ඇති ”

එක මිනිහෙක් ඩවසක් එයගෙ කමිසෙ වැලෙ එල්ලල ගමනක් යන්න හෑඩුව. එත් හිතත හරි නති හින්ඩ මෙහෙම බොර්ඩ් එකක් ගහුව "මෙය ප්රසිඩ්ඩ බොxඉන්ග් ශුරයගෙ කමිසයය්.ඔහු විනඩි 5 නෑවත එනවා".ඔහු අපහු එඩ්ඩි තව බොර්ඩ් එකක් තිබ්බ එමෙහෙම"එය ඩාවන ශුරයෙකු විසින් ගෙනයන ලඩි ඔහු නවත එන්නෙ නෑත".

සමහර ඒවා මගේ නිර්මාන නොවේ...but REP+ හෝ කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්නෙපා!!!

[QUOTE="unicornx, post: 9374941, member: 44709"] [IMG]http://www.srilankajokes.com/images/amda/amda_story12.gif[/IMG] [IMG]http://www.srilankajokes.com/images/amda/amda_story14.gif[/IMG] [IMG]http://www.srilankajokes.com/images/amda/amda_story15.gif[/IMG] [IMG]http://www.srilankajokes.com/images/amda/amda_story16.gif[/IMG] [SIZE="6"]Life Insrance දිනක් පෙරේරා ඉන්ෂුවරන්ස් කොම්පැනියට ගොඩවූයේ රස්සාවක් හොයාගෙනය. කළමණාකරු - “බොහොම කණගාටුයි අපි ලඟ ඇබෑර්තු නෑ” පෙරේරා - “එහෙම කියන්න එපා... මට හොඳට බිස්නස් ගේන්න පුළුවන්. මට ඕන වෙලාවක ඕන දෙයක් විකුණන්න පුළුවන්” කළමණාකරු - “ හරි තමුසේ ඔච්චර වැඩකාරයනම් මේ ඇඩ්රස් එකේ ඉන්න මහත්තයාට ඉන්ෂුවරන්ස් එකක් විකුණවා. එහෙම උනොත් මම තමුසෙට රස්සාව දෙනවා” පැය දෙකකට පසු චෙක්පත් දෙකක් රැගත් පෙරේරා කාර්යාලයට ගොඩවිය. කළමණාකරු - “චෙක් දෙකක්..!!”. “තමුසේ ඒ මහත්තයටයි නෝනටයි දෙන්නටම ඉන්ෂුවරන් දැම්මද?. පුහ්!! තමුසෙනම් මාර වැඩකාරයෙක්. පෙරේරා - “ඒකනේ මම කිව්වේ මට ඕන දෙයක් විකුණන්න පුළුවන්” කළමණාකරු - “ඒ දෙන්නගෙම මුත්රා සාම්පල ගෙනාව නේද ?” ¬¬¬¬ පෙරේරා - “අම්මටඋඩු එහෙමත් එකක් තියෙනවද? මට ගේන්න බැරි උනානේ. .. ඉන්න මම ටක් ගාලා අරගෙන එන්නම්” පැය කීපයකට පසු නැවත ඔහු ආවේ ලොකු ගැලුමක්ද ඔසවාගෙනය. කළමණාකරු - “බෝතල් දෙකක් ඕයි ගේන්න කිව්වේ. මුත්රා ගැලුමක්ම ගෙනාවේ ඇයි?” සාක්කුවට අතදැමූ පෙරේරා ... පෙරේරා - “මේ බෝතල් දෙකේ තියෙන්නේ අර මහත්තයගෙයි නෝනගෙයි මුත්රා.” කළමණාකරු - “එතකොට මේ ගැලුම” පෙරේරා - “මම යනකොට ගුරුවරුන්ගේ සම්මන්ත්රණයක් තිබුණා. .... මම ඒකට ගොඩවෙලා ගෲප් පොලිසි එකක් විකුණුවා.... බෝතල් හොය හොයා ඉන්න වෙලාවක් නෑනේ. ටීචර්ස්ලා ඔක්කොගෙම සාම්පල් ඔය ගැලුමේ ඇති ”[/SIZE] [IMG]http://www.srilankajokes.com/uploads/uploads/images/Amdon.jpg[/IMG] [IMG]http://www.srilankajokes.com/uploads/uploads/images/Drunkan-Story2.gif[/IMG] [SIZE="6"]එක මිනිහෙක් ඩවසක් එයගෙ කමිසෙ වැලෙ එල්ලල ගමනක් යන්න හෑඩුව. එත් හිතත හරි නති හින්ඩ මෙහෙම බොර්ඩ් එකක් ගහුව "මෙය ප්රසිඩ්ඩ බොxඉන්ග් ශුරයගෙ කමිසයය්.ඔහු විනඩි 5 නෑවත එනවා".ඔහු අපහු එඩ්ඩි තව බොර්ඩ් එකක් තිබ්බ එමෙහෙම"එය ඩාවන ශුරයෙකු විසින් ගෙනයන ලඩි ඔහු නවත එන්නෙ නෑත".[/SIZE] [SIZE="7"]සමහර ඒවා මගේ නිර්මාන නොවේ...but REP+ හෝ කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්නෙපා!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom