Life Insrance
දිනක් පෙරේරා ඉන්ෂුවරන්ස් කොම්පැනියට ගොඩවූයේ රස්සාවක් හොයාගෙනය.
කළමණාකරු - “බොහොම කණගාටුයි අපි ලඟ ඇබෑර්තු නෑ”
පෙරේරා - “එහෙම කියන්න එපා... මට හොඳට බිස්නස් ගේන්න පුළුවන්. මට ඕන වෙලාවක ඕන දෙයක් විකුණන්න පුළුවන්”
කළමණාකරු - “ හරි තමුසේ ඔච්චර වැඩකාරයනම් මේ ඇඩ්රස් එකේ ඉන්න මහත්තයාට ඉන්ෂුවරන්ස් එකක් විකුණවා. එහෙම උනොත් මම තමුසෙට රස්සාව දෙනවා”
පැය දෙකකට පසු චෙක්පත් දෙකක් රැගත් පෙරේරා කාර්යාලයට ගොඩවිය.
කළමණාකරු - “චෙක් දෙකක්..!!”. “තමුසේ ඒ මහත්තයටයි නෝනටයි දෙන්නටම ඉන්ෂුවරන් දැම්මද?. පුහ්!! තමුසෙනම් මාර වැඩකාරයෙක්.
පෙරේරා - “ඒකනේ මම කිව්වේ මට ඕන දෙයක් විකුණන්න පුළුවන්”
කළමණාකරු - “ඒ දෙන්නගෙම මුත්‍රා සාම්පල ගෙනාව නේද ?”
¬¬¬¬
පෙරේරා - “අම්මටඋඩු එහෙමත් එකක් තියෙනවද? මට ගේන්න බැරි උනානේ. .. ඉන්න මම ටක් ගාලා අරගෙන එන්නම්”
පැය කීපයකට පසු නැවත ඔහු ආවේ ලොකු ගැලුමක්ද ඔසවාගෙනය.
කළමණාකරු - “බෝතල් දෙකක් ඕයි ගේන්න කිව්වේ. මුත්‍රා ගැලුමක්ම ගෙනාවේ ඇයි?”
සාක්කුවට අතදැමූ පෙරේරා ...
පෙරේරා - “මේ බෝතල් දෙකේ තියෙන්නේ අර මහත්තයගෙයි නෝනගෙයි මුත්‍රා.”
කළමණාකරු - “එතකොට මේ ගැලුම”
පෙරේරා - “මම යනකොට ගුරුවරුන්ගේ සම්මන්ත්‍රණයක් තිබුණා. .... මම ඒකට ගොඩවෙලා ගෲප් පොලිසි එකක් විකුණුවා.... බෝතල් හොය හොයා ඉන්න වෙලාවක් නෑනේ. ටීචර්ස්ලා ඔක්කොගෙම සාම්පල් ඔය ගැලුමේ ඇති ”
එක මිනිහෙක් ඩවසක් එයගෙ කමිසෙ වැලෙ එල්ලල ගමනක් යන්න හෑඩුව. එත් හිතත හරි නති හින්ඩ මෙහෙම බොර්ඩ් එකක් ගහුව "මෙය ප්‍රසිඩ්ඩ බොxඉන්ග් ශුරයගෙ කමිසයය්.ඔහු විනඩි 5 නෑවත එනවා".ඔහු අපහු එඩ්ඩි තව බොර්ඩ් එකක් තිබ්බ එමෙහෙම"එය ඩාවන ශුරයෙකු විසින් ගෙනයන ලඩි ඔහු නවත එන්නෙ නෑත".
සමහර ඒවා මගේ නිර්මාන නොවේ...but REP+ හෝ කොමෙන්ටුවක් දාලා යන්න අමතක කරන්නෙපා!!!
Last edited:


