Moda kellonge moda athaL ekaK

Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මෝඩ කෙල්ලොන්ගේ මෝඩ ආතල් එකක්! කිව්වට මේ සින්දුවේ අර්ථය නම් මෝඩ නැහැ නේද? ඔයාලා මොකද හිතන්නේ?



    කට්ට කාලා චා වෙන්නෙ ඇයි ද යාළු........
    කෙල්ලො ඉහළ කොල්ලො තවම පල්ල මේලූ.......
    පස්සෙ පන්න පන්න යන්නෙ බූරුවෝලු........
    ඔයත් එක්ක ආවොත් මට කැඳත් නෑලූ.......
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    33f8b5z.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මේ සින්දුවේ අර්ථය නම් මෝඩ නැහැ නේද?

    ube manasika mattama hitha ganna puluwan
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    කට්ට කාලා චා වෙන්නෙ ඇයි ද යාළු........
    කෙල්ලො ඉහළ කොල්ලො තවම පල්ල මේලූ.......
    පස්සෙ පන්න පන්න යන්නෙ බූරුවෝලු........
    ඔයත් එක්ක ආවොත් මට කැඳත් නෑලූ.......
     

    nick.leoz

    Member
    Jan 6, 2014
    89
    15
    0
    කෑප්ටන් Jack Sparrow;16897666 said:
    එක කියපු දෙයක් නම් සහතික ඇත්ත මචං මේ සින්දුවේ.

    'දියුණු වෙන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ලා නම් බෑ....'
    sirawata :D
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    කෑප්ටන් Jack Sparrow;16897666 said:
    එක කියපු දෙයක් නම් සහතික ඇත්ත මචං මේ සින්දුවේ.

    'දියුණු වෙන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ලා නම් බෑ....'

    ow ban
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    කෑප්ටන් Jack Sparrow;16897666 said:
    එක කියපු දෙයක් නම් සහතික ඇත්ත මචං මේ සින්දුවේ.

    'දියුණු වෙන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ලා නම් බෑ....'

    kellekk natiwa diyn welath wadak na neda ban