මචන්..... පොඩි tshirt business එකක් පටන් ගන්න කියල.....
tshirt ටිකක් තියනවා. Gents and ladies....
Designs 10ක් වගේ තියේ ඔක්කොම...
ලස්සන කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට අන්දලා.... photos ටිකක් ගන්න ඕන....
කීයක් වගේ වෙනවද වැඩේට....
white brackground ඕන.
tshirt ටිකක් තියනවා. Gents and ladies....
Designs 10ක් වගේ තියේ ඔක්කොම...
ලස්සන කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට අන්දලා.... photos ටිකක් ගන්න ඕන....
කීයක් වගේ වෙනවද වැඩේට....
white brackground ඕන.