Modeling කරල මේකක් ගන්න පුලුවන්ද ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,565
    113
    ඇයි අහන්නේ,එන්නද
    සයිඩ් බිස්නස් බාබා සයිඩ් බිස්නස්
    නමට මොඩ්ලින්
    දවසට 5000 / 10000 කැලි 3ක් විතර රන් කර ගත්තම මාසෙට ගණන් හදලා බලපල්ලා
    සුගර් ඩැඩියෙක් සෙට් උනාම ඉතිම් ඉල්ලම් තමා

    පොරො පාරක් කියන්නේ සල්ලි තමා ඉතිම්
     
    • Like
    Reactions: lilman and Cypress