Vivo X300 Pro

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    මේකක් ගන්න ආසවක් ආව. ලංකාවෙ ශොප් වල මේක නැද්ද? 3, 4 කින් ඇහුව කොහෙවත් නෑ. මේකෙ නැද්ද මේක ගත්ත කෙනෙක්?? :confused:
     
    • Like
    Reactions: LOyalnIMa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    ලංකාවේ හොයන්න අමාරුයි ඕවා.samsung කෑලි තමයි හැම තැනම තියෙන්නේ..මාත් oppo find x9 pro ඵකක් ගන්න හොයනවා

    • Like
    Reactions: LOyalnIMa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,996
    72,094
    113
    මාලඹේ
    IMG-2863.jpg
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,076
    4,853
    113
    මේකක් ගන්න ආසවක් ආව. ලංකාවෙ ශොප් වල මේක නැද්ද? 3, 4 කින් ඇහුව කොහෙවත් නෑ. මේකෙ නැද්ද මේක ගත්ත කෙනෙක්?? :confused:
    ලංකාවේ හොයන්න අමාරුයි ඕවා.samsung කෑලි තමයි හැම තැනම තියෙන්නේ..මාත් oppo find x9 pro ඵකක් ගන්න හොයනවා
    Chinese version eka nm tiyenawa, global eka na
     
    • Sad
    Reactions: Bitter Truth

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,796
    22,054
    113
    Kaer Morhen
    thewitcher.com
    lankawe tynwa global agent gawa habai mara ganan laksha 4i ganak. chinese rom tynwa 2.50t wtr. ekak aran global rom eka dagattama hari yai. mamath oka bala bala inne. zozo kiyala ekak tynwa ungen ahala balanna global ekath gennaganna puluwn wei
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    lankawe tynwa global agent gawa habai mara ganan laksha 4i ganak. chinese rom tynwa 2.50t wtr. ekak aran global rom eka dagattama hari yai. mamath oka bala bala inne. zozo kiyala ekak tynwa ungen ahala balanna global ekath gennaganna puluwn wei
    Zozo එකෙන් අහුව Out of stock. උන් කරන්නෙත් Chinese එක විතරයි කිව්ව.
     
    • Like
    Reactions: Gwynbleidd

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    කොහෙත් global version ඒ ගනන් බං පිස්සු උන්ට
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    මේකක් ගන්න ආසවක් ආව. ලංකාවෙ ශොප් වල මේක නැද්ද? 3, 4 කින් ඇහුව කොහෙවත් නෑ. මේකෙ නැද්ද මේක ගත්ත කෙනෙක්?? :confused:
    ලංකාවේ නෑ දන්න විදිහට. මට ගාන බලල කියන්න පුළුවන්

    ලංකාවේ හොයන්න අමාරුයි ඕවා.samsung කෑලි තමයි හැම තැනම තියෙන්නේ..මාත් oppo find x9 pro ඵකක් ගන්න හොයනවා

    මට ගාන බලල කියන්න පුළුවන්
    ------ Post added on Jan 4, 2026 at 12:29 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    Adu වෙන්නේ නැහැ. US වලත් 1500 වෙනව
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,825
    5,260
    113
    ලංකාවේ නෑ දන්න විදිහට. මට ගාන බලල කියන්න පුළුවන්

    මට ගාන බලල කියන්න පුළුවන්
    ------ Post added on Jan 4, 2026 at 12:29 PM
    කියපන්කො