LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පරිස්සමෙන් හොඳේ, ලංකාවෙ කැමරා ෆෝන් එකෙන් ගෙදර වත්තේ ඉඳන් ෆොටෝ ගහල දාන අයත් Modelල කියල තමා කියන්නෙ. :lol:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,101
    15,886
    113
    Colombo
    Pm කරපන් කොල්ලො...හැබැයි ඉතින් දැන් ඉන්න හැම කෙල්ලොම මොඩ්ල්ස්ලා වගේ තමා
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඇයි බන් ගහන්නෙ ? මොන වරදක් කලාටද ? :confused::confused:

    Obama-LOL-Funny-LOL-Laugh-Laughing-Hilarious-Thats-Funny-So-Funny-Hihi-HAHA-Obama-Obama-Laugh-Obama-Laughing-GIF.gif
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    නිකන් ගහන්න දෙනවද? :cool::shocked::P අපරාදේ උබ ගුරුවරයෙක් වුනා නම් ඕකුන් පොඩි කාලෙම ගහන්න තිබ්බ ඇති තරම්....:rolleyes:
     

    ugly guy

    Member
    Mar 22, 2016
    214
    15
    0
    මම වගේ කැත එනෙක්ට උනත් ඒගොල්ලෝ කැමති වෙයිද සල්ලි දුනොත්.?