Modern CV Templates tikak dennako

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,415
    5,754
    113
    හෝම් ස්වීට් හෝම්
    https://www.canva.com/resumes/templates/

    මේකෙන් අරං හදාගන්න. ඒකෙන්ම එඩිට් කරලා පීඩීඑෆ් අවුට්පුට් එකක් ගත්තැකී
    දැක්කම ඇහැ යන, හැබැයි තොරොම්බෝල් නොවන ඩිසයින් එකක් යූස් කරන්න

    සීවී එක වෛවාරණ වැඩි නං ගොඩක් වෙලාවට එච්චර සීරියස් ගන්නෑ කැන්ඩිඩේට්ව. කීප් ඉට් සිම්පල් බට් classy
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715

    tHANK YOU SO MUCH MACHAN
     
    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,354
    715
    113
    No worries

    අනිත් එක ඔයා ඇප්ලයි කරන ඉන්ඩස්ට්‍රි එක ගැනත් හිතන්න සීවී ටෙම්ප්ලේට් එකක් හොයනකොට
    MAN APPLY KARANNE IT POSITION EKAKATA MACHAN