Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
modern home design with low budget
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම විශ්වාස කරනවා අපි අලුත් විදියට හිතන්න ඕනි කියල ,නමුත් ගෙදරක් DESIGN කරනකොට හුගක් දේවල් බලන්න ඕනේ.විශේෂයෙන් වීදුරු දාල natural sunlight සහ පෙනුම ගන්නවානම් ඒ විදුරු සැහෙන්න ගණන්.ඒ වීදුරු වල බලන්න ඕනේ specification ගොඩක් තියෙනවා.සමහර වෙලාවට පිටරටෙන් ගෙන්නන්න වෙනවා .site condition බලන්නත් ඕනේ .ඉර නගින පැත්ත .බහින පැත්ත .වීදුරු වට direct sunlight වැටෙනවද  .අනික නඩත්තුව වැඩියි..නමුත් අපිට කරන්න පුළුවන් ..

පරණ විදියට ගෙදරවල් design කරන්න ඕනේ නෑ කියන තැන මමත් ඉන්නේ  ,,අලුත් විදියට සාදාරණ වියදමකින් කරන්න පුළුවන්(reasonable cost ).අනික කවදාවත් ලාබෙට ගෙවල් හදන්න යන්න එපා . ලාබෙට ගෙවල් හදන එකෙයි සාදාරණ ගාණකට ගෙවල් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා

ගෙයක් design කරගන්න සුදුසු charted architect කෙනෙක්..හරියට design කරගෙන (තමන්ගේ විදියට , තමන්ගේ ගාණට ) Quantity Surveyor(සුදුසුකම් ලත් ,කෙස් ගහක් වත් පැහිල තියෙන කෙනෙක් {ඒ කියන්නේ හොදට experience තියෙනේ කෙනෙක් : }]කෙනෙක්ට කියල BOQ (Priced Bill of Quantity/Engineering Estimate ) එකක් හදල බලන්න ගෙදර හදන්න කියක් යනවද කියල ..බලන්න ඒ ගාණ ඔයාගේ budget එකට ගැලපෙනවද කියලා .ඊට පස්සේ contractor ලට අර BOQ eka price natuwa දෙන්න (අඩුම තරමේ 3 දෙනෙක් ) Quote/Price කරන්න කියල.

පොඩි compassion එකක් කරන්න.engineering estimate එකත් එක්ක +/- 10% වෙනසක් තියෙන contractor ලා ගෙන් කැමැති කෙනෙක් තෝරාගන්න.(example : experience බලලා ,,කරපු වැඩ බලලා වගේ ).

හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.

අද සාමාන්‍ය ගාස්තු ඉදිකරීම් වල (including material+labour+plants)

G25 (1:1 1/2:3) concrete 1m3 = SLR 16500 - 19000 අතර

16mm thk internal smooth plastering / semi rough plastering 1m2 = SLR 600 - 700

Painting two coat of primer & one coat of emulsion paint/weathershield paint 1m2 = SLR 550 - 600

හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.

හුගක් හොද නුලක් ..අනික කවුරුවත් ටිකක් මුහුකුරා යනකම් ගෙයක් හදන්න යන්න එපා ..එහෙම හදනවනම් හරියට උපදෙස් ගන්න ..ඔබේ ගෙදර ඔබ මැරෙන තුරා ඉන්න ඕනෙනේ .ඒ නිසා කවුරු කොහොම කිවත් හරියට වැඩේ කරගන්න ..ආ තව එකක් නවීන ඉදිකිරීම් කලාවේ ප්‍රවීණත්වය අපිට එන්න ටික කලක් යනවා ..සමහර අලුත් දේවල් වලට තාම field එක හැදෙනවා ,ඒක මතක තියා ගන්න. අපිට බෑ කියල දෙයක් නෑ .මම එක field එකේ දැකලා තියෙනවා ..අපේ අය ඉක්මණට ඉගෙන ගන්නවා .

ස්තුතියි

[QUOTE="sam@, post: 17354091, member: 27411"] [SIZE="3"][COLOR="SeaGreen"]මම විශ්වාස කරනවා අපි අලුත් විදියට හිතන්න ඕනි කියල ,:love:නමුත් ගෙදරක් DESIGN කරනකොට හුගක් දේවල් බලන්න ඕනේ.විශේෂයෙන් වීදුරු දාල natural sunlight සහ පෙනුම ගන්නවානම් ඒ විදුරු සැහෙන්න ගණන්.ඒ වීදුරු වල බලන්න ඕනේ specification ගොඩක් තියෙනවා.සමහර වෙලාවට පිටරටෙන් ගෙන්නන්න වෙනවා .site condition බලන්නත් ඕනේ .ඉර නගින පැත්ත .බහින පැත්ත .වීදුරු වට direct sunlight වැටෙනවද :P .අනික නඩත්තුව වැඩියි..නමුත් අපිට කරන්න පුළුවන් ..:D පරණ විදියට ගෙදරවල් design කරන්න ඕනේ නෑ කියන තැන මමත් ඉන්නේ :no: ,,අලුත් විදියට සාදාරණ වියදමකින් කරන්න පුළුවන්(reasonable cost ).අනික කවදාවත් ලාබෙට ගෙවල් හදන්න යන්න එපා . ලාබෙට ගෙවල් හදන එකෙයි සාදාරණ ගාණකට ගෙවල් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා :yes: ගෙයක් design කරගන්න සුදුසු charted architect කෙනෙක්..හරියට design කරගෙන (තමන්ගේ විදියට , තමන්ගේ ගාණට ) Quantity Surveyor(සුදුසුකම් ලත් ,කෙස් ගහක් වත් පැහිල තියෙන කෙනෙක් {ඒ කියන්නේ හොදට experience තියෙනේ කෙනෙක් ::D }]කෙනෙක්ට කියල BOQ (Priced Bill of Quantity/Engineering Estimate ) එකක් හදල බලන්න ගෙදර හදන්න කියක් යනවද කියල ..බලන්න ඒ ගාණ ඔයාගේ budget එකට ගැලපෙනවද කියලා .ඊට පස්සේ contractor ලට අර BOQ eka price natuwa දෙන්න (අඩුම තරමේ 3 දෙනෙක් ) Quote/Price කරන්න කියල.;) පොඩි compassion එකක් කරන්න.engineering estimate එකත් එක්ක +/- 10% වෙනසක් තියෙන contractor ලා ගෙන් කැමැති කෙනෙක් තෝරාගන්න.(example : experience බලලා ,,කරපු වැඩ බලලා වගේ ).;) හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.:D:rolleyes: අද සාමාන්‍ය ගාස්තු ඉදිකරීම් වල (including material+labour+plants):rolleyes: G25 (1:1 1/2:3) concrete 1m3 = SLR 16500 - 19000 අතර :dull: 16mm thk internal smooth plastering / semi rough plastering 1m2 = SLR 600 - 700 :D Painting two coat of primer & one coat of emulsion paint/weathershield paint 1m2 = SLR 550 - 600 :D හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.:yes: හුගක් හොද නුලක් ..අනික කවුරුවත් ටිකක් මුහුකුරා යනකම් ගෙයක් හදන්න යන්න එපා ..එහෙම හදනවනම් හරියට උපදෙස් ගන්න ..ඔබේ ගෙදර ඔබ මැරෙන තුරා ඉන්න ඕනෙනේ .ඒ නිසා කවුරු කොහොම කිවත් හරියට වැඩේ කරගන්න ..ආ තව එකක් නවීන ඉදිකිරීම් කලාවේ ප්‍රවීණත්වය අපිට එන්න ටික කලක් යනවා ..සමහර අලුත් දේවල් වලට තාම field එක හැදෙනවා ,ඒක මතක තියා ගන්න. අපිට බෑ කියල දෙයක් නෑ .මම එක field එකේ දැකලා තියෙනවා ..අපේ අය ඉක්මණට ඉගෙන ගන්නවා .;):yes: ස්තුතියි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom