Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
modern home design with low budget
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්ත. අලුතින් හදන ගෙවල්වල වීදුරු දැමීමේ වාසි වගේම ඊට වඩා අවාසි තියෙනවා. ඒ වගේම ඒවයෙන් වෙන අහිතකර ප්‍රතිපල අවම කරගන්න පුළුවන් ක්‍රමත් තියෙනව

බොහෝ දෙනා විශ්වාස කරන්නෙ තම නිවසට වැඩි වැඩියෙන් වීදුරු දැම්මහම බොහොම මොඩන් ලුක් එකක් එනවා කියල. පෞද්ගලිකව මම මේක පිළිගන්නේ නෑ. ඕනෑම මැටීරියල් එකක් මොඩන් පෙනුමක් ගන්න විදියට යොදන්න දක්ෂ Architect කෙනෙකුට පුළුවන්

කොහොම වුනත් වීදුරු පාවිච්චි කලහම වටේට හොඳ view එකක් ගන්න පුළුවන්. ඇතුලත අඳුරු ගතිය අඩු වෙනවා. සැහැල්ලු ස්වභාවයක් ගොඩනැගිල්ලට ලැබෙනවා. ඒ වගේම නිවසේ open ගතිය වැඩි වෙනවා.

වීදුරු යොදා ගැනීමේ ප්‍රධාන අවාසි මේවායි

1. මිල අධිකයි.

වීදුරු පැනල් වල ගණකම වගේම වර්ගපලය වැඩි වෙනකොට ගාන වැඩි වෙනවා. ඒ වගේම ශක්තියෙන් ඉහල Toughened Glass වල වගේම පාට වීදුරු, විනිවිද නොපෙනෙන Frosted Glass සහ Sand Blasted Glass (අධික වේගයෙන් සියුම් වැලි ගැටීමට සලස්වා රළු මතුපිටක් ලබා දී ඇත)වල ගාන තවත් වැඩී.

2. ආරක්ෂාව මදි කම.

හදිසි අනතුරු වලදී වීදුරු කැඩී අනතුරු විය හැකි අතර සොරුන්ට ගෙට ඇතුල් වීමට අවකාශය වැඩිය. එසේම නිවස ඇතුලත පිටස්තරයන්ට පෙනීමෙන් ඔබගේ පෞද්ගලිකත්වයට හානි විය හැක.

3. නඩත්තුව අපහසු සහ මිල අධික වීම.

වීදුරු පනේලයකට සුළු හෝ හානියක් සිදු වුනොත් මුළු පැනල් එකම මාරු කරන්න වෙනවා. ගාන හොඳටම වැඩී. ඒ වගේම නිවසේ වෙනත් නඩත්තු කටයුතු වලදී වීදුරු පැනල් වලට හානි විය හැක.

වීදුරු ප්‍රවාහනය මෙන්ම සවි කිරීමද නඩත්තුව ද විශේෂ පුහුණුව ලත් අය විසින්ම පමණක් කෙරෙන අතර ඒ සඳහා වෙනම ඉහල ගාස්තු ගෙවීමට සිදු වෙයි.

4. අධිකව උණුසුම් වීම

ලංකාව වැනි සමකාසන්න රටවල අවුරුද්ද පුරාම හිරු එලිය හොඳින් ලැබෙන අතර වීදුරු තුලින් බොහොම පහසුවෙන් ඇතුල් වෙන සුර්ය තාපය ගොඩනැගිල්ල ඇතුලත උණුසුම් කරයි. එසේම වීදුරු මගින් එසේ ඇතුල් වුනු සුර්ය කිරණ නැවත නැවත ගොඩනැගිල්ල තුලම පරාවර්තනය වීමෙන් ඇතුලත උෂ්ණත්වය රැඳී පවතී. A/C කරත් මෙහෙම ඇතුල රත් වෙනකොට load එක වැඩි වෙනවා. අන්තිමට පට්ට බිලක් වැටෙනවා.

පිළියම්:

1. බිම් මහලේ වීදුරු භාවිතය අවම කල හැක. එසේ යොදන වීදුරු වලට ඇතුලතින් අනිවාරෙන්ම යකඩ හෝ සවිමත් ලී grill එකක් යොදන්න. ඉහල මහල් වලට වීදුරු යෙදීමෙන් ආරක්ෂාවට වෙන තර්ජනය අඩු කල හැක

2. වීදුරු පනේල වලට ඇතුලතින් Blinds, පිටතින් හෝ ඇතුලතින් බට පැලලි, ලී හෝ ඇලුමිනියම් screen එකක් භාවිතයෙන් ඇතුල්වන සුර්යාලෝකය අවම කල හැක.

ජනෙල පුළුවන් හැම විටම විවෘත කරන්න පුළුවන් වෙන්න හදන්න නිවස තුලට හොඳින් වාතාශ්‍රය ගන්න.

වීදුරු භාවිතය ගොඩනැගිල්ලේ උතුරු හා දකුණු පැති වලට සිමා කරන්න. නැගෙනහිර හා බටහිර දිශා වලට අවම ව යොදන්න. නැගෙනහිර සහ බටහිර දිශා වලට ඇති වීදුරු ජනෙල වලට ඉහලින් Sun shade, slab හෝ වෙනත් සෙවන ලබා දෙන උපාංග යෙදිය හැක. (shading devices)

මීට අමතරව UV filtering film හෙවත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ ෆිල්ටර් කරන පාරගම්‍ය Stickers තියෙනවා. දැනට ලංකාවේ නං පිළිගත් තැනක නෑ. ගෙන්නන්න පුළුවන්. සාමාන්‍ය වීදුරු වලට මේවා ඇලවීම මගින් එතුලින් සුර්ය තාපය නිවසට එන එක අවම කරන්න පුළුවන්

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව වගේ ගර්ම කලාපිය රට වලට වඩාත්ම හොඳින් ගැලපෙන්නේ දෙපල හෝ යම් ඇල වහලක්. විශේෂයෙන් උළු සෙවිලි කරපු. මේ වගේ වහලයක වැඩියෙන්ම වටින්නෙ අගුව. මොකද ඒකෙන් නිවස වටා හෙවන කරනවා වගේම වැස්සෙන් ආරක්ෂා කරනවා. හරියට කරනවානං දෙපල වහලත් පට්ට මොඩන් විදියට ගහන්න පුළුවන්.

(The 'Ark' Holiday Bungalow at Mathugama by Archt. Narein Perera)

[QUOTE="kaushala1988, post: 17354387, member: 137855"] [COLOR=Navy][B][SIZE=4]මේක ඇත්ත. අලුතින් හදන ගෙවල්වල වීදුරු දැමීමේ වාසි වගේම ඊට වඩා අවාසි තියෙනවා. ඒ වගේම ඒවයෙන් වෙන අහිතකර ප්‍රතිපල අවම කරගන්න පුළුවන් ක්‍රමත් තියෙනව බොහෝ දෙනා විශ්වාස කරන්නෙ තම නිවසට වැඩි වැඩියෙන් වීදුරු දැම්මහම බොහොම මොඩන් ලුක් එකක් එනවා කියල. පෞද්ගලිකව මම මේක පිළිගන්නේ නෑ. ඕනෑම මැටීරියල් එකක් මොඩන් පෙනුමක් ගන්න විදියට යොදන්න දක්ෂ Architect කෙනෙකුට පුළුවන් කොහොම වුනත් වීදුරු පාවිච්චි කලහම වටේට හොඳ view එකක් ගන්න පුළුවන්. ඇතුලත අඳුරු ගතිය අඩු වෙනවා. සැහැල්ලු ස්වභාවයක් ගොඩනැගිල්ලට ලැබෙනවා. ඒ වගේම නිවසේ open ගතිය වැඩි වෙනවා. වීදුරු යොදා ගැනීමේ ප්‍රධාන අවාසි මේවායි 1. මිල අධිකයි. :no: වීදුරු පැනල් වල ගණකම වගේම වර්ගපලය වැඩි වෙනකොට ගාන වැඩි වෙනවා. ඒ වගේම ශක්තියෙන් ඉහල Toughened Glass වල වගේම පාට වීදුරු, විනිවිද නොපෙනෙන Frosted Glass සහ Sand Blasted Glass (අධික වේගයෙන් සියුම් වැලි ගැටීමට සලස්වා රළු මතුපිටක් ලබා දී ඇත)වල ගාන තවත් වැඩී. 2. ආරක්ෂාව මදි කම.:oo: හදිසි අනතුරු වලදී වීදුරු කැඩී අනතුරු විය හැකි අතර සොරුන්ට ගෙට ඇතුල් වීමට අවකාශය වැඩිය. එසේම නිවස ඇතුලත පිටස්තරයන්ට පෙනීමෙන් ඔබගේ පෞද්ගලිකත්වයට හානි විය හැක. 3. නඩත්තුව අපහසු සහ මිල අධික වීම.:baffled: වීදුරු පනේලයකට සුළු හෝ හානියක් සිදු වුනොත් මුළු පැනල් එකම මාරු කරන්න වෙනවා. ගාන හොඳටම වැඩී. ඒ වගේම නිවසේ වෙනත් නඩත්තු කටයුතු වලදී වීදුරු පැනල් වලට හානි විය හැක. වීදුරු ප්‍රවාහනය මෙන්ම සවි කිරීමද නඩත්තුව ද විශේෂ පුහුණුව ලත් අය විසින්ම පමණක් කෙරෙන අතර ඒ සඳහා වෙනම ඉහල ගාස්තු ගෙවීමට සිදු වෙයි. 4. අධිකව උණුසුම් වීම :dull: ලංකාව වැනි සමකාසන්න රටවල අවුරුද්ද පුරාම හිරු එලිය හොඳින් ලැබෙන අතර වීදුරු තුලින් බොහොම පහසුවෙන් ඇතුල් වෙන සුර්ය තාපය ගොඩනැගිල්ල ඇතුලත උණුසුම් කරයි. එසේම වීදුරු මගින් එසේ ඇතුල් වුනු සුර්ය කිරණ නැවත නැවත ගොඩනැගිල්ල තුලම පරාවර්තනය වීමෙන් ඇතුලත උෂ්ණත්වය රැඳී පවතී. A/C කරත් මෙහෙම ඇතුල රත් වෙනකොට load එක වැඩි වෙනවා. අන්තිමට පට්ට බිලක් වැටෙනවා. පිළියම්: :yes: 1. බිම් මහලේ වීදුරු භාවිතය අවම කල හැක. එසේ යොදන වීදුරු වලට ඇතුලතින් අනිවාරෙන්ම යකඩ හෝ සවිමත් ලී grill එකක් යොදන්න. ඉහල මහල් වලට වීදුරු යෙදීමෙන් ආරක්ෂාවට වෙන තර්ජනය අඩු කල හැක 2. වීදුරු පනේල වලට ඇතුලතින් Blinds, පිටතින් හෝ ඇතුලතින් බට පැලලි, ලී හෝ ඇලුමිනියම් screen එකක් භාවිතයෙන් ඇතුල්වන සුර්යාලෝකය අවම කල හැක. ජනෙල පුළුවන් හැම විටම විවෘත කරන්න පුළුවන් වෙන්න හදන්න නිවස තුලට හොඳින් වාතාශ්‍රය ගන්න. වීදුරු භාවිතය ගොඩනැගිල්ලේ උතුරු හා දකුණු පැති වලට සිමා කරන්න. නැගෙනහිර හා බටහිර දිශා වලට අවම ව යොදන්න. නැගෙනහිර සහ බටහිර දිශා වලට ඇති වීදුරු ජනෙල වලට ඉහලින් Sun shade, slab හෝ වෙනත් සෙවන ලබා දෙන උපාංග යෙදිය හැක. (shading devices) [IMG]http://c1038.r38.cf3.rackcdn.com/group1/building4955/media/P%20%284%29.jpg[/IMG] [IMG]http://www.detail-online.com/daily/wp-content/uploads/2012/09/06-solar-shading.jpg[/IMG] මීට අමතරව UV filtering film හෙවත් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ ෆිල්ටර් කරන පාරගම්‍ය Stickers තියෙනවා. දැනට ලංකාවේ නං පිළිගත් තැනක නෑ. ගෙන්නන්න පුළුවන්. සාමාන්‍ය වීදුරු වලට මේවා ඇලවීම මගින් එතුලින් සුර්ය තාපය නිවසට එන එක අවම කරන්න පුළුවන් [IMG]http://www.windowfilm.com/NEW_PAGES/Library/CT275.JPG[/IMG] අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ලංකාව වගේ ගර්ම කලාපිය රට වලට වඩාත්ම හොඳින් ගැලපෙන්නේ දෙපල හෝ යම් ඇල වහලක්. විශේෂයෙන් උළු සෙවිලි කරපු. මේ වගේ වහලයක වැඩියෙන්ම වටින්නෙ අගුව. මොකද ඒකෙන් නිවස වටා හෙවන කරනවා වගේම වැස්සෙන් ආරක්ෂා කරනවා. හරියට කරනවානං දෙපල වහලත් පට්ට මොඩන් විදියට ගහන්න පුළුවන්. :yes:[/SIZE][/B][/COLOR]:yes::yes: [COLOR=Navy][B][SIZE=4](The 'Ark' Holiday Bungalow at Mathugama by Archt. Narein Perera)[/SIZE][/B][/COLOR] [IMG]http://media-cdn.tripadvisor.com/media/photo-s/02/78/9b/e4/filename-dsc04041-jpg.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom