Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
modern home design with low budget
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්යෙන් මචං client අපිව හම්බවෙන්න ආවහම එයා එක්ක කතා බහ කරලා පස්සෙ අපි ඉඩම බලන්න යනවා. ඊට පස්සෙ අපි මූලික design එක කරලා ඒකට client කැමතිනම් අපි design එක තවදුරටත් develop කරලා council drawing එක කරනවා. ඒක ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරාට පස්සේ තමයි හරියටම වැඩ අල්ලන්නේ

ඊළඟට අපි කතා බහ කරල එකඟ වෙලා advance එකක් අරගෙන design එක හරියට develop කරලා detail කරලා ඒක structural engineer කෙනකුට දෙනවා engineering side එක බලන්න. ඊළඟට අපි හරියටම finalize කරපු drawings ටික QS (Quantity Surveyor) ට දෙනවා සම්පූර්ණ estimate එක හදන්න.

අන්තිමට හරියටම හදන estimate එකෙන් 2% - 4% අතර මුදලක් සාමන්යෙන් නිවසක් සඳහා අය කෙරෙනවා. ඒක ආකිටෙක්ට් අනුව වෙනස් වෙනවා සුළු වශයෙන් මචං. මුලදීම මේ ප්‍රතිශතය කතා කරගන්න එක හොඳයි. මේ drawing set එක ඊටපස්සේ tender වලට හෝ කෙලින්ම contractor කෙනෙකුට දෙන්න පුළුවන් client ගෙ තීරණය අනුව.

ඒ වගේම ආකිටෙක්ට්ලා අය කරන්නෙ ලංකාවේ පොදු සිස්ටම් එකකට. ශ්‍රී ලංකා වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ Code of Practice මගින් අනුමත ක්‍රමයකට තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. මේ ප්‍රතිශතය ඇස්තමේන්තුවේ ගාන අනුව වෙනස් වෙනවා.

මේ දේවල් client සහ architect ගෙ එකඟතාවය මත සුළු වශයෙන් වෙනස් පිළිවෙලකට යන්නත් පුළුවන්.

සාමන්යෙන් අද ලංකාවේ ඉතා හොඳයි කියන්න පුළුවන් මට්ටමේ නිවසකට යන ගාන දල වශයෙන් බලන්න වර්ග අඩි ගණන රුපියල් 5000න් වැඩි කරල බලන්න පුළුවන්. බොහෝ විට ගොඩනැගිල්ලේ finishes, වහල වගේ දේවල් වලට තමයි වැඩිපුර යන්නේ. දැන් ආකිටෙක්ට්ලා බොහෝ විට අඩු වියදමින් හොඳ පෙනුමක් ගන්න පුළුවන් ක්‍රම යොදාගන්නවා.

[QUOTE="kaushala1988, post: 17355070, member: 137855"] [SIZE=4][COLOR=Navy]සාමාන්යෙන් මචං client අපිව හම්බවෙන්න ආවහම එයා එක්ක කතා බහ කරලා පස්සෙ අපි ඉඩම බලන්න යනවා. ඊට පස්සෙ අපි මූලික design එක කරලා ඒකට client කැමතිනම් අපි design එක තවදුරටත් develop කරලා council drawing එක කරනවා. ඒක ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරාට පස්සේ තමයි හරියටම වැඩ අල්ලන්නේ ඊළඟට අපි කතා බහ කරල එකඟ වෙලා advance එකක් අරගෙන design එක හරියට develop කරලා detail කරලා ඒක structural engineer කෙනකුට දෙනවා engineering side එක බලන්න. ඊළඟට අපි හරියටම finalize කරපු drawings ටික QS (Quantity Surveyor) ට දෙනවා සම්පූර්ණ estimate එක හදන්න. අන්තිමට හරියටම හදන estimate එකෙන් 2% - 4% අතර මුදලක් සාමන්යෙන් නිවසක් සඳහා අය කෙරෙනවා. ඒක ආකිටෙක්ට් අනුව වෙනස් වෙනවා සුළු වශයෙන් මචං. මුලදීම මේ ප්‍රතිශතය කතා කරගන්න එක හොඳයි. මේ drawing set එක ඊටපස්සේ tender වලට හෝ කෙලින්ම contractor කෙනෙකුට දෙන්න පුළුවන් client ගෙ තීරණය අනුව. ඒ වගේම ආකිටෙක්ට්ලා අය කරන්නෙ ලංකාවේ පොදු සිස්ටම් එකකට. ශ්‍රී ලංකා වරලත් වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ Code of Practice මගින් අනුමත ක්‍රමයකට තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. මේ ප්‍රතිශතය ඇස්තමේන්තුවේ ගාන අනුව වෙනස් වෙනවා. මේ දේවල් client සහ architect ගෙ එකඟතාවය මත සුළු වශයෙන් වෙනස් පිළිවෙලකට යන්නත් පුළුවන්. සාමන්යෙන් අද ලංකාවේ ඉතා හොඳයි කියන්න පුළුවන් මට්ටමේ නිවසකට යන ගාන දල වශයෙන් බලන්න වර්ග අඩි ගණන රුපියල් 5000න් වැඩි කරල බලන්න පුළුවන්. බොහෝ විට ගොඩනැගිල්ලේ finishes, වහල වගේ දේවල් වලට තමයි වැඩිපුර යන්නේ. දැන් ආකිටෙක්ට්ලා බොහෝ විට අඩු වියදමින් හොඳ පෙනුමක් ගන්න පුළුවන් ක්‍රම යොදාගන්නවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom