Modern Promising Cancer treatment මොනවද?

Blessed456

Member
Jul 13, 2025
3
2
3
Cancer එකට අද කාලේ කරන modern treatments( promising ones) මොනවද?

Chemo + Radiation අරෙන්න තියෙන updated ඒව?

Immunotherapy ටිකක් modern technology එකක් වගේ කියලා තේරුනා. ඒත් ලන්කාවේ ඕක හරියට කරන doctors ල ඉන්නවද? Patient වයස
65 ගෑනු කෙනෙක්.

ථව Sodium bicarbonate (Baking soda) plus lemon ශොට් එකක් ගැන හොයල බැලුව. එක scientific proof තිබුනට cancer treatment එකක්ම කියල prove කරලා නෑලු.

Immunotherapy කරන doctor කෙනෙක් දන්නවනම් ප්ලීස් කියන්න.

Thanks
 
Bad_horse

Well-known member
  • Apr 23, 2021
    677
    1,974
    93
    33

    Immunotherapy හැම cancer එකටම හරි යන්නේ නෑ.ගන්න Biopsy එකේ Immuno histochemistry එක බලලා තමා decide කරන්නේ මොන modality එකද හොඳම කියලා. Breast cancer කියලා එක නමක් කිව්වට එකේ වර්ග ගොඩක් තියෙනවා. සමහර වර්ග වලට sensitive treatment තියෙනවා වගේම treatment resistant ඒවත් තියෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,483
    113

    cannot help you, but going to bump it so that someone will be able to answer those questions.
     
    Blessed456

    Member
    Jul 13, 2025
    3
    2
    3
    Sri Lanka does not even have gamma knife
    I see. That’s very unfortunate.

    I see. That’s very unfortunate
    Immunotherapy හැම cancer එකටම හරි යන්නේ නෑ.ගන්න Biopsy එකේ Immuno histochemistry එක බලලා තමා decide කරන්නේ මොන modality එකද හොඳම කියලා. Breast cancer කියලා එක නමක් කිව්වට එකේ වර්ග ගොඩක් තියෙනවා. සමහර වර්ග වලට sensitive treatment තියෙනවා වගේම treatment resistant ඒවත් තියෙනවා.
    Thanks for the info. Yeah I just checked it now. Just hoping for the best anyways
    ------ Post added on Jul 13, 2025 at 9:21 PM
     
    • Like
    Reactions: Naughty_kiththa

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    I see. That’s very unfortunate.

    I see. That’s very unfortunate

    Thanks for the info. Yeah I just checked it now. Just hoping for the best anyways
    ------ Post added on Jul 13, 2025 at 9:21 PM
    India has gamma knife but it will vost lot of money. Best radiotherapy machine available here belongs to Asiri. But that one is also not gamma knife
     
    • Like
    Reactions: batwise

    Blessed456

    Member
    Jul 13, 2025
    3
    2
    3
    India has gamma knife but it will vost lot of money. Best radiotherapy machine available here belongs to Asiri. But that one is also not gamma knife
    Yes I checked that and available in both Singapore and India. Comparatively India is much cheaper than anywhere in the world for gamma knife and planning to consider this with oncologist thoughts also.

    Been reading some articles about vancer survivors and some food herb remedies that have been underestimated over time.
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Yes I checked that and available in both Singapore and India. Comparatively India is much cheaper than anywhere in the world for gamma knife and planning to consider this with oncologist thoughts also.

    Been reading some articles about vancer survivors and some food herb remedies that have been underestimated over time.
    Good luck brother. Hope everything will work out to be okay. 🙏
     
    • Like
    Reactions: Blessed456