Modern Warfare 3_Handguns_part_4

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    අද කියන්න යන්නේ FN Five-seveN කියන පිස්තෝලය ගැනයි
    COD MW 3 එකේදී මේ පිස්තෝලය ඉස්සෙලම අපිට දකින්න පුළුවන් වෙන්නේ "Turbulence" කියන mission එකේදී (අර plane එක ඇතුලේ තියෙන්නේ මේ ලින්ක් එක බලන්නකෝ Mission එකේ Game play එකක් මම නෙමේ play කරන්නේ https://www.youtube.com/watch?v=_l8oQYHBTD0 )

    මේක උණ්ඩ 20සහිත උණ්ඩ කොපුවකින් සමන්විතයි එත් මේක single player වලදී උණ්ඩ 15 සහ Multilayer player වලදී උණ්ඩ 16 සහිත ව ලැබෙනවා
    පල්ලෙහා රුප බලන්නකෝ මතක් වෙයි

    MW3-FiveseveN-1.jpg


    ඔයතින්නේ Turbulence කියන mission එකීදී ඔය තුවක්කුව පාවිච්චි වෙන අවස්ථාවක්

    MW3-FiveseveN-3.jpg


    මෙයාව ඉතින් දන්නවනේ

    MW3-FiveseveN-4.jpg


    ඔයතින්නේ Back on the Grid mission කියන එකීදී ඔය තුවක්කුව පාවිච්චි වෙන අවස්ථාවක් Yuri විදියට තමයි player play කරන්නේ මේකෙදි

    මේක ගැන වෙනත් විස්තර ටිකක් කියනවා නම්
    මේකත් Semi-automatic pistol කියන වර්ගයට තමයි අයිති වෙන්නේ ( Semi-automatic ගැන ඉස්සෙල්ල කිව්වා මතකයි නේ )
    මුල්ම නිෂ්පාදනය පටන් අරන් තියෙන්නේ Belgium වල
    මේක 2000 වර්ෂයේ ඉදල අඩවෙනතුරු ලෝකයේ රටවල් 40 වඩා වැඩි ගණනක් පාවිචිචි කරනවා
    ඇෆ්ගනිස්ථානයේ යුද්දය Mexican පාතාලය සහ ලිබියානු සිවිල් යුද්දයේ මේක වැඩිපුර බාවිතා වෙලා තියෙනවා
    මේකට මේ ෆයි සෙවන් කියන නම ලැබිල තියෙන්නේ මේකට පාවිච්චි කරන මිලිමීටර 5.7 උණ්ඩය නිසා
    මේක 208 mm දිගකිනුත් 137 mm උසකිනුත් උපරිම පළල 36 mm කුත් යුතුයි
    මේක single-action විදියටත් පාවිචිචි කරන්න පුළුවන් (single-action ගැන ඉස්සෙල්ල thread වල කියුවා මතක ඇති නේ )
    මේකට Picatinny rail එකකුත් තියෙනවා (Picatinny rail එකක් කියල කියන්නේ තුවක්කුවට එක එක වැඩකෑලි සෙට් කරන්න සම්මත කරගත්ත මිනුම් දන්න්දකට අනුව හදල තුවක්කුවට එකතු කරපු පොඩි ගජෙට් එකක් )තේරෙනවා ඇති නේ දැන් නියමෙටම

    IMG_42833_zpsbb5b7ac4.jpg


    මේකට magazine safety mechanism එකක් තියෙනවා (ඒ කියන්නේ magazine එකේ උණ්ඩ හිස් උනාම මේක උන්ද පතුතුවෙන mechanism එක නවත්තනවා ඒකනිසා hammer එක වගේ ප්‍රදාන උපාංග වලට වෙන්න පුළුවන් හානිය අඩු වෙනවා )
    මේකේ ඉලක්කය ගන්න තියෙන ගැජමැටික් එක (sight එක ) tritium-illuminated සාමාන්‍යා පිස්තෝලයක "Three-dot" type sight එක වගේම තමයි වෙනසකට තියෙන්නේ මේක tritium වලින් හදල තියෙන්නේ (tritium කියන්නේ hydrogen වල සමස්තනිකයක් ) මෙහෙදී රාත්‍රී කාලයේදී ඉලක්කය ගන්න එක ලීසි වෙන්නව දිලිසෙන නිසා මේක අජෙස්ට් කරන්නත් පුළුවන් විදියට තමයි හදල තියෙන්නේ

    FN57SIGHTS03.jpg


    මේකේ Effective firing range එක මීටර 50 වෙනවා
    Maximum firing range එක මීටර 1,510 වෙනවා
    Muzzle velocity එක තත්පරයට මීටර 762 වෙනවා

    පල්ලෙහා තියෙන්නේ ඇත්තම එකේ පින්තුර ටිකක්
    300px-FN5701.jpg

    Five-seveN_Rotators_1-2.png