Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Games
PC Games
Modern Warfare 3_Handguns_part_4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ FN Five-seveN කියන පිස්තෝලය ගැනයි

COD MW 3 එකේදී මේ පිස්තෝලය ඉස්සෙලම අපිට දකින්න පුළුවන් වෙන්නේ "Turbulence" කියන mission එකේදී (අර plane එක ඇතුලේ තියෙන්නේ මේ ලින්ක් එක බලන්නකෝ Mission එකේ Game play එකක් මම නෙමේ play කරන්නේ https://www.youtube.com/watch?v=_l8oQYHBTD0 )

මේක උණ්ඩ 20සහිත උණ්ඩ කොපුවකින් සමන්විතයි එත් මේක single player වලදී උණ්ඩ 15 සහ Multilayer player වලදී උණ්ඩ 16 සහිත ව ලැබෙනවා

පල්ලෙහා රුප බලන්නකෝ මතක් වෙයි

ඔයතින්නේ Turbulence කියන mission එකීදී ඔය තුවක්කුව පාවිච්චි වෙන අවස්ථාවක්

මෙයාව ඉතින් දන්නවනේ

ඔයතින්නේ Back on the Grid mission කියන එකීදී ඔය තුවක්කුව පාවිච්චි වෙන අවස්ථාවක් Yuri විදියට තමයි player play කරන්නේ මේකෙදි

මේක ගැන වෙනත් විස්තර ටිකක් කියනවා නම්

මේකත් Semi-automatic pistol කියන වර්ගයට තමයි අයිති වෙන්නේ ( Semi-automatic ගැන ඉස්සෙල්ල කිව්වා මතකයි නේ )

මුල්ම නිෂ්පාදනය පටන් අරන් තියෙන්නේ Belgium වල

මේක 2000 වර්ෂයේ ඉදල අඩවෙනතුරු ලෝකයේ රටවල් 40 වඩා වැඩි ගණනක් පාවිචිචි කරනවා

ඇෆ්ගනිස්ථානයේ යුද්දය Mexican පාතාලය සහ ලිබියානු සිවිල් යුද්දයේ මේක වැඩිපුර බාවිතා වෙලා තියෙනවා

මේකට මේ ෆයි සෙවන් කියන නම ලැබිල තියෙන්නේ මේකට පාවිච්චි කරන මිලිමීටර 5.7 උණ්ඩය නිසා

මේක 208 mm දිගකිනුත් 137 mm උසකිනුත් උපරිම පළල 36 mm කුත් යුතුයි

මේක single-action විදියටත් පාවිචිචි කරන්න පුළුවන් (single-action ගැන ඉස්සෙල්ල thread වල කියුවා මතක ඇති නේ )

මේකට Picatinny rail එකකුත් තියෙනවා (Picatinny rail එකක් කියල කියන්නේ තුවක්කුවට එක එක වැඩකෑලි සෙට් කරන්න සම්මත කරගත්ත මිනුම් දන්න්දකට අනුව හදල තුවක්කුවට එකතු කරපු පොඩි ගජෙට් එකක් )තේරෙනවා ඇති නේ දැන් නියමෙටම

මේකට magazine safety mechanism එකක් තියෙනවා (ඒ කියන්නේ magazine එකේ උණ්ඩ හිස් උනාම මේක උන්ද පතුතුවෙන mechanism එක නවත්තනවා ඒකනිසා hammer එක වගේ ප්රදාන උපාංග වලට වෙන්න පුළුවන් හානිය අඩු වෙනවා )

මේකේ ඉලක්කය ගන්න තියෙන ගැජමැටික් එක (sight එක ) tritium-illuminated සාමාන්යා පිස්තෝලයක "Three-dot" type sight එක වගේම තමයි වෙනසකට තියෙන්නේ මේක tritium වලින් හදල තියෙන්නේ (tritium කියන්නේ hydrogen වල සමස්තනිකයක් ) මෙහෙදී රාත්රී කාලයේදී ඉලක්කය ගන්න එක ලීසි වෙන්නව දිලිසෙන නිසා මේක අජෙස්ට් කරන්නත් පුළුවන් විදියට තමයි හදල තියෙන්නේ

මේකේ Effective firing range එක මීටර 50 වෙනවා

Maximum firing range එක මීටර 1,510 වෙනවා

Muzzle velocity එක තත්පරයට මීටර 762 වෙනවා

පල්ලෙහා තියෙන්නේ ඇත්තම එකේ පින්තුර ටිකක්

[QUOTE="Tanto, post: 21283830, member: 558125"] [SIZE="6"]අද කියන්න යන්නේ [COLOR="Red"][SIZE="7"]FN Five-seveN[/SIZE][/COLOR] කියන පිස්තෝලය ගැනයි COD MW 3 එකේදී මේ පිස්තෝලය ඉස්සෙලම අපිට දකින්න පුළුවන් වෙන්නේ "Turbulence" කියන mission එකේදී (අර plane එක ඇතුලේ තියෙන්නේ මේ ලින්ක් එක බලන්නකෝ Mission එකේ Game play එකක් මම නෙමේ play කරන්නේ [url]https://www.youtube.com/watch?v=_l8oQYHBTD0[/url] ) මේක උණ්ඩ 20සහිත උණ්ඩ කොපුවකින් සමන්විතයි එත් මේක single player වලදී උණ්ඩ 15 සහ Multilayer player වලදී උණ්ඩ 16 සහිත ව ලැබෙනවා පල්ලෙහා රුප බලන්නකෝ මතක් වෙයි [IMG]http://www.imfdb.org/images/5/50/MW3-FiveseveN-1.jpg[/IMG] ඔයතින්නේ Turbulence කියන mission එකීදී ඔය තුවක්කුව පාවිච්චි වෙන අවස්ථාවක් [IMG]http://www.imfdb.org/images/e/e6/MW3-FiveseveN-3.jpg[/IMG] මෙයාව ඉතින් දන්නවනේ [IMG]http://www.imfdb.org/images/2/2a/MW3-FiveseveN-4.jpg[/IMG] ඔයතින්නේ Back on the Grid mission කියන එකීදී ඔය තුවක්කුව පාවිච්චි වෙන අවස්ථාවක් Yuri විදියට තමයි player play කරන්නේ මේකෙදි මේක ගැන වෙනත් විස්තර ටිකක් කියනවා නම් මේකත් Semi-automatic pistol කියන වර්ගයට තමයි අයිති වෙන්නේ ( Semi-automatic ගැන ඉස්සෙල්ල කිව්වා මතකයි නේ ) මුල්ම නිෂ්පාදනය පටන් අරන් තියෙන්නේ Belgium වල මේක 2000 වර්ෂයේ ඉදල අඩවෙනතුරු ලෝකයේ රටවල් 40 වඩා වැඩි ගණනක් පාවිචිචි කරනවා ඇෆ්ගනිස්ථානයේ යුද්දය Mexican පාතාලය සහ ලිබියානු සිවිල් යුද්දයේ මේක වැඩිපුර බාවිතා වෙලා තියෙනවා මේකට මේ ෆයි සෙවන් කියන නම ලැබිල තියෙන්නේ මේකට පාවිච්චි කරන මිලිමීටර 5.7 උණ්ඩය නිසා මේක 208 mm දිගකිනුත් 137 mm උසකිනුත් උපරිම පළල 36 mm කුත් යුතුයි මේක single-action විදියටත් පාවිචිචි කරන්න පුළුවන් (single-action ගැන ඉස්සෙල්ල thread වල කියුවා මතක ඇති නේ ) මේකට Picatinny rail එකකුත් තියෙනවා (Picatinny rail එකක් කියල කියන්නේ තුවක්කුවට එක එක වැඩකෑලි සෙට් කරන්න සම්මත කරගත්ත මිනුම් දන්න්දකට අනුව හදල තුවක්කුවට එකතු කරපු පොඩි ගජෙට් එකක් )තේරෙනවා ඇති නේ දැන් නියමෙටම [IMG]http://i589.photobucket.com/albums/ss338/lowriderryda/IMG_42833_zpsbb5b7ac4.jpg[/IMG] මේකට magazine safety mechanism එකක් තියෙනවා (ඒ කියන්නේ magazine එකේ උණ්ඩ හිස් උනාම මේක උන්ද පතුතුවෙන mechanism එක නවත්තනවා ඒකනිසා hammer එක වගේ ප්රදාන උපාංග වලට වෙන්න පුළුවන් හානිය අඩු වෙනවා ) මේකේ ඉලක්කය ගන්න තියෙන ගැජමැටික් එක (sight එක ) tritium-illuminated සාමාන්යා පිස්තෝලයක "Three-dot" type sight එක වගේම තමයි වෙනසකට තියෙන්නේ මේක tritium වලින් හදල තියෙන්නේ (tritium කියන්නේ hydrogen වල සමස්තනිකයක් ) මෙහෙදී රාත්රී කාලයේදී ඉලක්කය ගන්න එක ලීසි වෙන්නව දිලිසෙන නිසා මේක අජෙස්ට් කරන්නත් පුළුවන් විදියට තමයි හදල තියෙන්නේ [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/7/72/FN57SIGHTS03.jpg[/IMG] මේකේ Effective firing range එක මීටර 50 වෙනවා Maximum firing range එක මීටර 1,510 වෙනවා Muzzle velocity එක තත්පරයට මීටර 762 වෙනවා පල්ලෙහා තියෙන්නේ ඇත්තම එකේ පින්තුර ටිකක් [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/23/FN5701.jpg/300px-FN5701.jpg[/IMG] [IMG]https://fnamerica.com/wp-content/uploads/2000/09/Five-seveN_Rotators_1-2.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom