Moderna එකෙන් Ads යනවා , Updated COVID-19 අලුත් Vaccine එකේන් 2nd dose එකත් ගහ ගන්නලු

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,277
    6,794
    113
    East Blue (Goa Kingdom)
    , පව්ලේ ලෙඩ උන හෝ 65 ට වැඩි අය ඉන්නවා නම්
    pharmacist ගෙන් අහන්න කියනව 2nd dose එක ගැන .

    මේක නෙමේ වෙන ad එකක් දැක්කේ
    මේ ගිය අවුරුද්දේ අන්තිම එකක් .