Moderna Vaccine

chamara4hera

Active member
  • Jul 30, 2016
    193
    179
    43
    ලoකාවට එන්නත් මිලියන 1.5 හම්බුනේ (1,500,100 doses). නමුත් මෙ වෙද්දි එන්නත් කරලා තියෙනවා මාත්‍රා මිලියන 1.5 ට වැඩියෙන්. මේ වැඩිපුර ගහලා තියෙන්නෙ මිනිස්සුන්ට සේලයින්ද?
    හම්බුන ගාන--->
    1631423734288.png

    https://www.unicef.org/rosa/press-r...over-15-million-doses-covid-19-vaccines-covax

    අද වෙද්දි මිනිස්සුන්ට ගහලා තියෙන ගාන-->

    1631423933373.png


    https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-09_11.pdf
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    10% variation එකක් වෙන්න පුළුවන් මම හිතන්නේ
    15 lks නම් හම්බුනේ 13.5 - to 16.5 අතර ගානක් වෙන්න පුළුවන් 🤷‍♂️
    UNICEF එකෙන් කියනවනෙ හරියටම එන්නත් මෙච්චරය් දුන්නෙ කියල. එතකොට කොහොමද දුන්නට වඩිය ගහන්නෙ. ලoකාවෙ අතුලෙ Vaccine හදන්නෙ නෑනෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    නුවර ගෑහුවේ. මම දන්න එවුන් කොළඹ ඉදන් ගිහින් ගහ ගත්තා .. නුවර අඩු වයසේ එවුනුත් ගෑහුවා සෞඛ්‍ය අයගේ හිතවත්කම් මත..මට හිතෙන්නේ ඔය ඕඩර් එක හෑර තව ඒවා එන්න ඈති.. අර ජනාධිපතිගේ සයිට් එක නෙමේ නේද? ඒකේ තියෙන්නේ බොරු ගණන් කියලා අපි කලින්ම දෑන ගත්තානේ 😂 😂 😂
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඕක astrazeneca/covishield එකටත් ඔහොම වෙනවා.
    එක vial එකක් 6.2mlයි. Dose 10යි තියනවා කියන්නේ. හැබැයි එක dose එකක් 0.5ml. එහෙමනම් dose 10කට 5ml නේ ඔනේ. 6.2ml එවන්නේ ඇයි?
    Vial එකේ syringe එකේ ගැවෙන ටික ගන්න අමාරුයි. ඒවාට provision කරන්න තමයි වැඩිපුර 1.2 එවන්නේ.
    Experience තියන එක්කෙනෙක්ට තව එක dose එකක් (0.5ml) ඇදලා ගන්න පුලුවන්.
    එහෙම බැලුවොත් 1,500,000/10 = 150,000 doses වැඩිපුර ගන්න පුලුවන්.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    එක වයල් එකකින් 10ක් කිව්වාට 12ක් ගහන්න පුලුවන් ගොනෝ
    මම එහෙම ගහලා තියනවා Aztra zenica. අනික ඕනම බෙහෙතක් ගේනකොට බෆර් ස්ටොක් එකක් එවනවා.
     
    • Like
    Reactions: chamara4hera

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ලoකාවට එන්නත් මිලියන 1.5 හම්බුනේ (1,500,100 doses). නමුත් මෙ වෙද්දි එන්නත් කරලා තියෙනවා මාත්‍රා මිලියන 1.5 ට වැඩියෙන්. මේ වැඩිපුර ගහලා තියෙන්නෙ මිනිස්සුන්ට සේලයින්ද?
    හම්බුන ගාන--->
    View attachment 143504
    https://www.unicef.org/rosa/press-r...over-15-million-doses-covid-19-vaccines-covax

    අද වෙද්දි මිනිස්සුන්ට ගහලා තියෙන ගාන-->

    View attachment 143505

    https://www.epid.gov.lk/web/images/pdf/corona_vaccination/covid_vaccination_2021-09_11.pdf
    SAMAHARA VIALS WALIN WADIPURA DOSE 1-2 GAHANNA PULUWAN....ASTRAZENECA DEDDI OKAMA KARAA.....5ML KIYALA BOTHALE GAHALA THIBUNATA STORAGE WALADI EVAPORATE WEVI KIYALA HAMA VACCINE VIAL EKEMA 5.5ML HARI 6 ML THIBUNA