Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Modi apiwa rawattuwa :@@
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ ඉන්න උන්ට දැන් සිoහල තේරෙන්නෙත් නෑ..හැම මගුලටම දේශපාලනේ ගාවගන්නවා..

මොනව හරි පෝස්ට් එකක් දානකොට බලන එකෙකුට හරි විස්තර දෙන්න..මට මේ එක එක දේශපාලකයින්ට කඩේ යන්න ඇම්මක් නෑ..

මම මේ ක්ෂේත්රයට සම්භන්ධව වැඩ කරන නිසා මේ පෝස්ට් එක හරිගස්සනම ඕන..

වීසා on-arrival තමයි.. පෝස්ට් එකේ දාල තියෙන්නෙ on-arrival නෙමෙයි කියලා..

මේක terms 2ක්.. on-arrival විසා කියන්නෙ එකක් without වීසා කියන්නේ තව එකක්..

මූලිකදේ ඉන්දියාවට විසා on-arrival කිව්වාම පත්තර කාරයෝ මේක හරියට විස්තර කලේ නැති එක..ලෝකයේ රටවල් 3ක් හැර, හැම රටකටම ඉන්දියාවට ඇතුල්වෙන්න විසා ඔන්ලයින් ඇප්ලිකේශන් එක ෆිල් කරන්නම වෙනවා..නැත්නම් එම්බසියට යන්නම වෙනවා..ඒක ඉන්දියාවේ වීසා ප්රතිපත්තිය..

මේක මෝඩිවත්..අපේ එකාලවත්..පත්තර කාරයොවත් එකෙක්වත් හරියට විස්තර කලේ නෑ..ඉතින් මේක තේරුම් ගන්න බැරි උන් නිකන්ම පාස්පෝර්ට් එකෙන් යනවා..ගිහිල්ලා හිරවෙනව...ඉන්දියාවෙ වගේම ලoකාවෙත් මේ ප්රින්ට් අවුට් එක නැතුව ආවාම වෙනම තැනකට ගිහින් ෆිල් කරගන්න වෙනවා..

හැබැයි මිනිස්සුන්ට ගෙදරම ඉඳගෙන විසා ඇප්ලිකේශන් පුරවල..වීසා ගාස්තු ගෙවල..ඒකෙ ප්රින්ට් අවුට් එකක් අරගෙන යන්නම වෙනවා..

නේපාල්..භූතාන්..මාලදිවයින් කියන මේ රටවල් 3 හැරුනාම ලෝකි අනික් හැම රටකටම ඉන්දියාවට ඇතුල්වෙන්න වීසා ගන්න වෙනවා

https://indianvisaonline.gov.in/visa/tvoa.html

එම්බසි එකකට ගිහිල්ල කට්ට කනවට වඩා ගෙදර ඉඳන් A4 කොලයක් සයිස් ඇප්ලිකේශන් එක පුරවල යන එක හොඳ නැද්ද?

ලoකාවේ පාස්පෝර්ට් එකෙන් විතරක් යන්න පුලුවන් රටවල් 39ක් තියෙනවා.. ඒ රටවලට ඇතුලුවෙනකොට අපේ පාස්ස්පොර්ට් එක විතරක් අරගෙන ගිහින් රටට ඇතුලුවෙන්න පුලුඒන්..පාස්පෝර්ට් එක මාස 6කට වල0ගු වෙන්න ඕන.

අපි නොදන්න ඉන්දියන් උන්.. එහෙමයි කියලා අපිට හම්බවෙන එක දෙයක් හරි අත් අරින්න ඕනවෙන්නෙ නෑ..

මට ඕන උනේ මෝඩිටවත්..මෛත්රීටවත්..මහින්දටවත් කඩේ යන්න නෙමෙයි..

මේ පෝස්ට් එක කියවන උන්ට මේක හරියට කියල දෙන්න..

ඉස්සර නම් එලකිරියට ආවාම සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්..ඒකට දැන්.. හරියට "බඩු පොට්" එකක් වගේ..

අරහෙන් මෙහෙන් කෑලි අහුලගෙන ..බලන උන්ගේ මොලෙත් කාල යන උන් ඉන්නෙ..

[QUOTE="NanuNana, post: 18211123, member: 264764"] [SIZE=4]මේකේ ඉන්න උන්ට දැන් සිoහල තේරෙන්නෙත් නෑ..හැම මගුලටම දේශපාලනේ ගාවගන්නවා.. මොනව හරි පෝස්ට් එකක් දානකොට බලන එකෙකුට හරි විස්තර දෙන්න..මට මේ එක එක දේශපාලකයින්ට කඩේ යන්න ඇම්මක් නෑ.. මම මේ ක්ෂේත්රයට සම්භන්ධව වැඩ කරන නිසා මේ පෝස්ට් එක හරිගස්සනම ඕන.. වීසා on-arrival තමයි.. පෝස්ට් එකේ දාල තියෙන්නෙ on-arrival නෙමෙයි කියලා.. මේක terms 2ක්.. on-arrival විසා කියන්නෙ එකක් without වීසා කියන්නේ තව එකක්.. මූලිකදේ ඉන්දියාවට විසා on-arrival කිව්වාම පත්තර කාරයෝ මේක හරියට විස්තර කලේ නැති එක..ලෝකයේ රටවල් 3ක් හැර, හැම රටකටම ඉන්දියාවට ඇතුල්වෙන්න විසා ඔන්ලයින් ඇප්ලිකේශන් එක ෆිල් කරන්නම වෙනවා..නැත්නම් එම්බසියට යන්නම වෙනවා..ඒක ඉන්දියාවේ වීසා ප්රතිපත්තිය.. මේක මෝඩිවත්..අපේ එකාලවත්..පත්තර කාරයොවත් එකෙක්වත් හරියට විස්තර කලේ නෑ..ඉතින් මේක තේරුම් ගන්න බැරි උන් නිකන්ම පාස්පෝර්ට් එකෙන් [/SIZE][SIZE=4][SIZE=4]යනවා..ගිහිල්ලා හිරවෙනව...ඉන්දියාවෙ වගේම ලoකාවෙත් මේ ප්රින්ට් අවුට් එක නැතුව ආවාම වෙනම තැනකට ගිහින් ෆිල් කරගන්න වෙනවා.. [/SIZE]හැබැයි මිනිස්සුන්ට ගෙදරම ඉඳගෙන විසා ඇප්ලිකේශන් පුරවල..වීසා ගාස්තු ගෙවල..ඒකෙ ප්රින්ට් අවුට් එකක් අරගෙන යන්නම වෙනවා.. නේපාල්..භූතාන්..මාලදිවයින් කියන මේ රටවල් 3 හැරුනාම ලෝකි අනික් හැම රටකටම ඉන්දියාවට ඇතුල්වෙන්න වීසා ගන්න වෙනවා [/SIZE] [SIZE=4][SIZE=4]https://indianvisaonline.gov.in/visa/tvoa.html [/SIZE] එම්බසි එකකට ගිහිල්ල කට්ට කනවට වඩා ගෙදර ඉඳන් A4 කොලයක් සයිස් ඇප්ලිකේශන් එක පුරවල යන එක හොඳ නැද්ද? [/SIZE] [SIZE=4][SIZE=4]ලoකාවේ පාස්පෝර්ට් එකෙන් විතරක් යන්න පුලුවන් රටවල් 39ක් තියෙනවා.. ඒ රටවලට ඇතුලුවෙනකොට අපේ පාස්ස්පොර්ට් එක විතරක් අරගෙන ගිහින් රටට ඇතුලුවෙන්න පුලුඒන්..පාස්පෝර්ට් එක මාස 6කට වල0ගු වෙන්න ඕන. [/SIZE] අපි නොදන්න ඉන්දියන් උන්.. එහෙමයි කියලා අපිට හම්බවෙන එක දෙයක් හරි අත් අරින්න ඕනවෙන්නෙ නෑ.. මට ඕන උනේ මෝඩිටවත්..මෛත්රීටවත්..මහින්දටවත් කඩේ යන්න නෙමෙයි.. මේ පෝස්ට් එක කියවන උන්ට මේක හරියට කියල දෙන්න.. ඉස්සර නම් එලකිරියට ආවාම සෑහෙන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන්..ඒකට දැන්.. හරියට "බඩු පොට්" එකක් වගේ.. අරහෙන් මෙහෙන් කෑලි අහුලගෙන ..බලන උන්ගේ මොලෙත් කාල යන උන් ඉන්නෙ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom