modyfi ස්කූටි

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මම මගේ RED SCOOTY PEP එකට අලුකින් සයිරන් හෝන් එකක් හයි කරන්න බැලුව...
    ඒත් ඉස්සරහ කවුලුව ඈතුලට දාන්න බැරි වෙයි කියල ඒ හෝන් එක ගන්න යනකොට කඩේ පොර කිව්ව... හෝන් එක අගල් 3.5 විතර ලොකුයි.. දන්න කෙනෙක් ඉන්නවද මේ scooty pep එක ඈතුලේ ඉස්සරහ කවුලුව ගැලෙව්වම කෙච්චර ඉඩ තියේද .... මේ අගල් 3.5 මේ හෝන් එක දාන්න පුලුවන් වෙයිද.. මට මාරැ කරගන්නත් බෑලු අරං ගියොත්... මාර කේස් එක ... මොකද කරන්නේ .... දන්න ​කෛනෙක් කියන්නකෝ ...​