Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mohanaya gana danna ayagen podi ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.මොලයේ Precuneus කියන කොටසට මෝහනය කිරීමේදි බලපෑමක් තියෙනවා.

-Conscious(සචේතනික),Subconscious(අනාවීර්භුත),Unconscious(අචේතනික)මේවා මනසේ ක්‍රියාකරිත්වයට අදාල දේවල්.මොහනය කිරීම කියන්නේ මනස සැහැල්ලු කරලා ඒ හරහා Subconscious(අනාවීර්භුත) මනස සමග සන්නිවේදනය කිරීමට යොදාගන්න උපක්‍රමයක්

2.නැහැ

3.මෝහනය කිරීම හරියට උපකරණයක් වගේ,භාවිතා කරන කෙනාගේ විදිහට තමයි ඒකේ වැදගත්කම,ඵලදායිතාවය තීරණය වෙන්නේ.මොහනය කියන්නේ Subconscious mind එක විසින් මනස තමන්ගේ බලයට නතු කරගැනීම.මේ හරහා මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.උදාහරණයක් විදිහට හිතන්න ඔයාට පිරිසක් ඉදිරියේ කතාවක් කරන්න තියෙනවා ඒත් ඔයා ඒකට සුදානම් නෑ කියලා,මෝහනය හරහා ඔයාගේ මනස සැහැල්ලු කරලා ඒ වගේ දේකට ඔයාව සුදානම් කරන්න පුළුවන්,ඒ වගේම තමයි කෙනෙකුගේ ආහාර රටාවන්,අභිප්රායන්,මානසික ඒකාග්‍රතාව,භාෂා කුසලතා,අධ්‍යපාන කුසලතා වලා ලොකු වෙනසක් ඇත කරන්න පුළුවන්,ඒ වගේම මානසික ආතතිය අඩු කරන්න,නිර්මාණශීලිත්වය වැඩි කරන්න,මතකය වැඩිදියුණු කරන්න වගේම වේදනාවක් සමනය කරන්නත් මෝහනහ හරහා පුළුවන්.ඒ වගේම නැතිවුන මතකයන් නැවත ගෙන්වන්න පුළුවන් කියලත් තර්කයක් තියෙනවා ඒත් මේක ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන සිද්ධාන්තයක්.

4.ඔව් කරන්න පුළුවන්,මේකට Hypnotherapy කියලා කියන්නේ මෝහනය කිරීම මගින් හැසිරීම,සංකල්පන රටාව වගේම ඉහත දක්වපු සෑම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා

[QUOTE="P789, post: 15338883, member: 194981"] 1.මොලයේ Precuneus කියන කොටසට මෝහනය කිරීමේදි බලපෑමක් තියෙනවා. -Conscious(සචේතනික),Subconscious(අනාවීර්භුත),Unconscious(අචේතනික)මේවා මනසේ ක්‍රියාකරිත්වයට අදාල දේවල්.මොහනය කිරීම කියන්නේ මනස සැහැල්ලු කරලා ඒ හරහා Subconscious(අනාවීර්භුත) මනස සමග සන්නිවේදනය කිරීමට යොදාගන්න උපක්‍රමයක් 2.නැහැ 3.මෝහනය කිරීම හරියට උපකරණයක් වගේ,භාවිතා කරන කෙනාගේ විදිහට තමයි ඒකේ වැදගත්කම,ඵලදායිතාවය තීරණය වෙන්නේ.මොහනය කියන්නේ Subconscious mind එක විසින් මනස තමන්ගේ බලයට නතු කරගැනීම.මේ හරහා මනසට ලොකු බලපෑමක් කරන්න පුළුවන්.උදාහරණයක් විදිහට හිතන්න ඔයාට පිරිසක් ඉදිරියේ කතාවක් කරන්න තියෙනවා ඒත් ඔයා ඒකට සුදානම් නෑ කියලා,මෝහනය හරහා ඔයාගේ මනස සැහැල්ලු කරලා ඒ වගේ දේකට ඔයාව සුදානම් කරන්න පුළුවන්,ඒ වගේම තමයි කෙනෙකුගේ ආහාර රටාවන්,අභිප්රායන්,මානසික ඒකාග්‍රතාව,භාෂා කුසලතා,අධ්‍යපාන කුසලතා වලා ලොකු වෙනසක් ඇත කරන්න පුළුවන්,ඒ වගේම මානසික ආතතිය අඩු කරන්න,නිර්මාණශීලිත්වය වැඩි කරන්න,මතකය වැඩිදියුණු කරන්න වගේම වේදනාවක් සමනය කරන්නත් මෝහනහ හරහා පුළුවන්.ඒ වගේම නැතිවුන මතකයන් නැවත ගෙන්වන්න පුළුවන් කියලත් තර්කයක් තියෙනවා ඒත් මේක ගොඩක් විවාදයට ලක්වෙලා තියෙන සිද්ධාන්තයක්. 4.ඔව් කරන්න පුළුවන්,මේකට Hypnotherapy කියලා කියන්නේ මෝහනය කිරීම මගින් හැසිරීම,සංකල්පන රටාව වගේම ඉහත දක්වපු සෑම දෙයක්ම වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom