Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mohanaya gana danna ayagen podi ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="P789" data-source="post: 15339892" data-attributes="member: 194981"><p>Hypnotherapy කියන්නේ මෝහනය කිරීම මගින් කෙනෙකුගේ මිනිස් ක්රියාකාරකම් වල වෙනසක් කරන්න පුළුවන් ක්රමවේදයක්.මනසේ ක්රියාකාරිත්වය ගැන යම් අවබෝධයක් තියෙනවනම් දන්නවා ඇති මනස සැහැල්ලුවෙන්,නිරවුල්ව තියෙන වෙලාවට ඕනෑම දෙයක් සාර්ථකව කරගන්න පුළුවන්.ඒත් මනස අනවශ්ය බරකින් පිරිලා තියෙන වෙලාවට මනස නිවැරදිව ක්රියාත්මක වෙන්නේ නෑ.Hynotherapy මගින් කරන්නේ මේ අනවශ්යය බර මනසින් ඉවත් කරලා මනස සැහැල්ලු කරන එක.උදාහරණයක් විදිහට අධ්යාපන කුසලතා වැඩිදියුණු කිරීම ගත්තොත් මෝහනය මගින් කෙනෙකුගේ මතකය වැඩිදියුණු කරන්න පුළුවන්,මේක සිදුකරන ක්රමය therapist ගෙන් therapist වෙනස් වෙනවා.මනසට බරක් වෙන විදිහට මනසේ හිරවෙලා තියෙන අනවශ්යය මතකයන් යටපත් කිරීම මගින් අළුත් මතකයන් මනසට ඇතුල්කිරීමට ඉඩ සලසලා දෙන්න පුළුවන්.සමහර මතකයන් තියෙනවා කොටස් නැතිවුණ,මනස හැමවෙලේම එතකොට වෙහෙසෙනවා මොකක්ද ඒ නැතවුන කොටස කියලා හොයාගන්න,මෝහනය හරහා subconcious එක සමග සන්නිවේදනය කරලා මේ හිරවෙලා තියෙන මතකයන් එලියට ගන්න පුළුවන්,ඒ මගින් මතකයේ නැතිවුන කොටස් සම්පූර්ණ වෙනවා,මනස තවදුරටත් ඒ ගැන හොයලා වෙහෙසෙන්නේ නෑ.මනස ඒ මගින් සැහැල්ලු වෙනවා.ඒ වගේමයි concentration එක,ඒකාග්රතාවය.මෝහනය මගින් සිතේ ඒකාග්රතාවය වැඩි කරන්න පුළුවන්.මේවා කරන procedure එක මගෙන් අහන්න එපා මොකද ඒක therapist ගෙන් therapist ට වෙනස් වෙනවා,ඒක පැහැදිලි කරන්නත් ගොඩක් අමාරුයි මෙහෙම.</p></blockquote><p></p>
[QUOTE="P789, post: 15339892, member: 194981"] Hypnotherapy කියන්නේ මෝහනය කිරීම මගින් කෙනෙකුගේ මිනිස් ක්රියාකාරකම් වල වෙනසක් කරන්න පුළුවන් ක්රමවේදයක්.මනසේ ක්රියාකාරිත්වය ගැන යම් අවබෝධයක් තියෙනවනම් දන්නවා ඇති මනස සැහැල්ලුවෙන්,නිරවුල්ව තියෙන වෙලාවට ඕනෑම දෙයක් සාර්ථකව කරගන්න පුළුවන්.ඒත් මනස අනවශ්ය බරකින් පිරිලා තියෙන වෙලාවට මනස නිවැරදිව ක්රියාත්මක වෙන්නේ නෑ.Hynotherapy මගින් කරන්නේ මේ අනවශ්යය බර මනසින් ඉවත් කරලා මනස සැහැල්ලු කරන එක.උදාහරණයක් විදිහට අධ්යාපන කුසලතා වැඩිදියුණු කිරීම ගත්තොත් මෝහනය මගින් කෙනෙකුගේ මතකය වැඩිදියුණු කරන්න පුළුවන්,මේක සිදුකරන ක්රමය therapist ගෙන් therapist වෙනස් වෙනවා.මනසට බරක් වෙන විදිහට මනසේ හිරවෙලා තියෙන අනවශ්යය මතකයන් යටපත් කිරීම මගින් අළුත් මතකයන් මනසට ඇතුල්කිරීමට ඉඩ සලසලා දෙන්න පුළුවන්.සමහර මතකයන් තියෙනවා කොටස් නැතිවුණ,මනස හැමවෙලේම එතකොට වෙහෙසෙනවා මොකක්ද ඒ නැතවුන කොටස කියලා හොයාගන්න,මෝහනය හරහා subconcious එක සමග සන්නිවේදනය කරලා මේ හිරවෙලා තියෙන මතකයන් එලියට ගන්න පුළුවන්,ඒ මගින් මතකයේ නැතිවුන කොටස් සම්පූර්ණ වෙනවා,මනස තවදුරටත් ඒ ගැන හොයලා වෙහෙසෙන්නේ නෑ.මනස ඒ මගින් සැහැල්ලු වෙනවා.ඒ වගේමයි concentration එක,ඒකාග්රතාවය.මෝහනය මගින් සිතේ ඒකාග්රතාවය වැඩි කරන්න පුළුවන්.මේවා කරන procedure එක මගෙන් අහන්න එපා මොකද ඒක therapist ගෙන් therapist ට වෙනස් වෙනවා,ඒක පැහැදිලි කරන්නත් ගොඩක් අමාරුයි මෙහෙම. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom