Moisturizer Cream & Facewash

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මගේ බෙල්ල, මූන, කන් එහෙම හෙනම ඩ්‍රයි අතුත් එහෙමයි. මූන ඔක්කොටම වඩා හපන්. ඉරි තලල වගේ. මට කොල්ලොන්ට ගාන්න හොද Moisturizer Cream ක්‍රීම් එකක් කියපන් මචං.

    අර නිවිය ද මොකක්ද එක නම් අවුල් වගේ නේ. ඒක ගාල පොඩි වෙලාවකින් කිසිම තෙත ගතියක් නැති වෙලා යනව.

    තව හොද ෆේෂ් වොෂ් එකකුත් කියන්න.

    මම වතුර ගගා ඉන්නේ ඇගේ ඒතරම් වේලෙනව :sorry:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    aga ushna athi. chicken kelina eka nawaththapn. kola kada beepn udeta

    baby cream hdai. wena mkuth one na
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    aga ushna athi. chicken kelina eka nawaththapn. kola kada beepn udeta

    baby cream hdai. wena mkuth one na

    නෑ මචං මම වෙජිටේරියන්, කොල කැද බොනව ඉදල හිටල, වතුරත් බෙනව ගොඩක්. බේබි ක්‍රීම් නම් බෑ මචං ඒකෙ සුවද කවුරුත් දන්නවනේ.. :D
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha

    dusty2

    Junior member
  • Jul 3, 2014
    39
    51
    18
    Bangkok,Thailend
    attachment.php


    machan..."D-Soft" kiyana cream 1ka kakule athe wala gapan dawasata deparak....pharmacy wela ganna tiyena wa.....aga hodadi di baby saban gapan
     

    Attachments

    • 96095059_2502015363444307_6496711722571661312_n.jpg
      96095059_2502015363444307_6496711722571661312_n.jpg
      23.2 KB · Views: 1,466

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචං මගේ බෙල්ල, මූන, කන් එහෙම හෙනම ඩ්‍රයි අතුත් එහෙමයි. මූන ඔක්කොටම වඩා හපන්. ඉරි තලල වගේ. මට කොල්ලොන්ට ගාන්න හොද Moisturizer Cream ක්‍රීම් එකක් කියපන් මචං.

    :nerd::nerd: