නිරූපිකාවක් හා ගායන ශිල්පිනියක වන මයන්ති මිනේන්ද්ර ද සිල්වා විසින් ඉරාජ් හා පේෂලගේ "දෙනුවන්" ගීතය සඳහා සිදුකල ඉදිරිපත්කිරීමක් මේ දිනවල අන්තර්ජාලය පුරා ජනප්රියත්වයට පත්ව තිබෙනවා.
ඇය මෙයට වසරකට පමණ පෙර "මායා ටෝක් ෂෝ" නමින් යූ ටියුබ් වෙත වීඩියෝවක් එක්කල තිබු අතර එහි නවතම වීඩියෝව ලෙස මෙම වීඩියෝව එක්කොට තිබුණි.
ඇය මෙයට වසරකට පමණ පෙර "මායා ටෝක් ෂෝ" නමින් යූ ටියුබ් වෙත වීඩියෝවක් එක්කල තිබු අතර එහි නවතම වීඩියෝව ලෙස මෙම වීඩියෝව එක්කොට තිබුණි.
Last edited:

සුපිරියට කරනවා 