Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Today at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mokada karanne mekata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මේක කිව්වට තරහ ගන්න එපා. එත් ඕවා උබල ට හොද පාඩම්. තුට්ටු දෙකට උබල ඉගෙන ගත්තු සාත්තරේ පාවලා දෙනවට. යකෝ උත් බිස්නස් එකක් කරන්නේ උබත් ඔය බිස්නස් එකකට තමා අත ගැහුවේ. එකම දේ උබ දන්නේ න උබ කලේ බිස්නස් එකක් බව. බිස්නස් එකේදී අම්මා අවත් සල්ලි ගනින්. අම්මා ගැන වෙනම හොදට බලපන් සලකපන්.

මම යකෝ කෝල් එකටත් සල්ලි අරගන්න එකෙක්. එකෙන් වෙන්නේ මේ සයිඩ් එකේ තියන වටිනාකම වැඩි වෙනවා. තුට්ටු දෙකට කරලා දෙනවට හොද වැඩේ උබලට.

1. උබ කියපන් උබේ කම්පැනි එකේ උබව ප්රමෝට් කළා කියලා. දැන් මොකද වෙන්නේ උබ එන්නේ රැ වෙලා සහ උබට කෝල් ආන්සර් කරන්න බැ . එහෙම කියලා උට ඕනේ වෙලාවට වැඩේ කරලා නොදී ඉදපන්. උ උබේ පස්සේ එන ගානට හදා ගනින්. උබ සල්ලි අරන් නැති නිසා උට උබට බල කරන්න බැ .

2. අර මැගසින් මල්ලි උබ ලොක්කා තුන් දෙනාම ඉන්න වෙලාවක ගේමක් ඇදපන්. අදාල කියල දීපන් කනේ ඇගිල්ල ගහගන්න අර පැකේ මැගසින් එකට.

3. උඩ එක කලාට පසේ අරුව දමනය වෙනවා. පස්සේ හිමිට කියපන් ගුගල් එකට දාන හොර පාරවල් දනනවා අපි. ඒවා වෙන උන් දන්නේ නැ . එකට මාසෙට 50,000 ක් විතර යනවා ඕනේ නම් කරමු කියලා. එතකොට ඒ වැඩේ ඉවරයිනේ ඕකා කැමති වෙන්නේ නැ .

4. දැන් මැගසින් කොල්ලා උට ස්ලෝව් සයිට් එකක් අරන් දුනා කියල උබ ඔප්පු කළා නේ. දැන් ස්පීඩ් සයිට්. කෙලින්ම VPS හොස්ටින්ග් එකක් පෙන්නපන් හෝ AWS හොස්ටින් ප්රයිස් පෙන්නපන් මාසෙට 20 ක් විතර සෙට් වෙන්න. එකට උබට වෙනම ටූල් ඕනේ කියල ඔය වර්ඩ් වගේ එකක් සල්ලි දීල ගනින් ඕනේ නම්. ඕකා ඕකට කැමති වෙන්නේ න. පස්සේ කියපන් අය්යේ මම දන්නේ මේ ටික තමා කියල

බොහෝ දුරට ගැලවීමක් එයි.

VPS එකක් ගත්තොත් මටත් කියහන්

[QUOTE="HAneo, post: 24414621, member: 17432"] [COLOR="DarkGreen"][SIZE="4"]උබ මේක කිව්වට තරහ ගන්න එපා. එත් ඕවා උබල ට හොද පාඩම්. තුට්ටු දෙකට උබල ඉගෙන ගත්තු සාත්තරේ පාවලා දෙනවට. යකෝ උත් බිස්නස් එකක් කරන්නේ උබත් ඔය බිස්නස් එකකට තමා අත ගැහුවේ. එකම දේ උබ දන්නේ න උබ කලේ බිස්නස් එකක් බව. බිස්නස් එකේදී අම්මා අවත් සල්ලි ගනින්. අම්මා ගැන වෙනම හොදට බලපන් සලකපන්. මම යකෝ කෝල් එකටත් සල්ලි අරගන්න එකෙක්. එකෙන් වෙන්නේ මේ සයිඩ් එකේ තියන වටිනාකම වැඩි වෙනවා. තුට්ටු දෙකට කරලා දෙනවට හොද වැඩේ උබලට. 1. උබ කියපන් උබේ කම්පැනි එකේ උබව ප්රමෝට් කළා කියලා. දැන් මොකද වෙන්නේ උබ එන්නේ රැ වෙලා සහ උබට කෝල් ආන්සර් කරන්න බැ . එහෙම කියලා උට ඕනේ වෙලාවට වැඩේ කරලා නොදී ඉදපන්. උ උබේ පස්සේ එන ගානට හදා ගනින්. උබ සල්ලි අරන් නැති නිසා උට උබට බල කරන්න බැ . 2. අර මැගසින් මල්ලි උබ ලොක්කා තුන් දෙනාම ඉන්න වෙලාවක ගේමක් ඇදපන්. අදාල කියල දීපන් කනේ ඇගිල්ල ගහගන්න අර පැකේ මැගසින් එකට. 3. උඩ එක කලාට පසේ අරුව දමනය වෙනවා. පස්සේ හිමිට කියපන් ගුගල් එකට දාන හොර පාරවල් දනනවා අපි. ඒවා වෙන උන් දන්නේ නැ . එකට මාසෙට 50,000 ක් විතර යනවා ඕනේ නම් කරමු කියලා. එතකොට ඒ වැඩේ ඉවරයිනේ ඕකා කැමති වෙන්නේ නැ . 4. දැන් මැගසින් කොල්ලා උට ස්ලෝව් සයිට් එකක් අරන් දුනා කියල උබ ඔප්පු කළා නේ. දැන් ස්පීඩ් සයිට්. කෙලින්ම VPS හොස්ටින්ග් එකක් පෙන්නපන් හෝ AWS හොස්ටින් ප්රයිස් පෙන්නපන් මාසෙට 20 ක් විතර සෙට් වෙන්න. එකට උබට වෙනම ටූල් ඕනේ කියල ඔය වර්ඩ් වගේ එකක් සල්ලි දීල ගනින් ඕනේ නම්. ඕකා ඕකට කැමති වෙන්නේ න. පස්සේ කියපන් අය්යේ මම දන්නේ මේ ටික තමා කියල බොහෝ දුරට ගැලවීමක් එයි. VPS එකක් ගත්තොත් මටත් කියහන් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom