Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mokada karanne mekata
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බන් ඩොමේන් + හොස්ටින් දෙන company කීපයක් සෙට් කරගනින්.

උදා : godaddy, siteground වගේ.ඔය ලංකාවේ තුප්පහි ඒවා නම් ක්ලයන්ට් ලට සෙට් කරන්න එපා.උන්ටත් වගතුවක් නෑ.උබටත් නිවනක් නැ.

ඒවායේ ඔක්කොම ගණන් මිනුම් ඒ අදාළ සයිට් වලම තියෙනවනේ ඩොලර් වලින්.අන්න ඒවා ලංකාවේ රේට් වලට හරවලා කියහන්.එක ගෙවන්න ඕනේ උබේ කස්ටමර්.ඌ උගේ කාර්ඩ් එකෙන් ගෙවල දායි.එහෙම අමාරුනම් උට කැපෙන මිල බලල උබ කියහන්.

ඊට පස්සේ ඉතින් තියෙන්නේ වෙබ් සයිට් එක අප්ලෝඩ් කරලා දාන එක.දාල ෆුල් ටෙස්ට් කරලා ඌට බලන්න කියහන්.ඔක්කොම වැඩ ඉවර උනාම විතරක් සයිට් එක පෙන්නහන්.බාගෙට හදද්දී කවදාවත් පෙන්නන්න එපා.එක පිටුවක් හරි හරියට ඉවරම කරලා එක විතරක් දාලා පෙන්නහන්.

මොකද උන් developer ලා නෙවේනේ.දැක්ක හැටියේ.අය්යෝ මේක නෙවේ ගායි.ඒ නිසා කවදාවත් ඒ ගොන් වැඩේ නම් කරන්න එපා.

කස්ටමර් උ කැමති හොස්ටින් එකක් අරන් දෙනවනම් slow වීම්, hack වීම් වෙන්න පුළුවන් කියල උට කියහන් .උබ වගකියන්නේ සයිට් එකේ core එකට විතරයි content වලට වගකියන්නේ නෑ කියහන්.දැන් හොස්ටින් වල ඔටෝ බැකප් එනවා.ඒවා දාගන්න කියල කියහන්.උ කැමති නම් දාල කොන්ෆිග් කරලා දියණ.

එතකොට ඉවරයි කතාව.

initial requirement එක වෙනස් වෙන ඕනෑම මගුලකට චාර්ජ් කරනවා කියහන්.

හැබැයි ඕනෑම කාලෙක present and future bugs එන ඒවා උබ free හදල දෙන්න ඕනේ.උබ කරපු ඒවා වල අවුල් ෆ්රී හදල දෙන්න ඕනේ.එහෙම කියල requirement change ෆ්රී නෑ කියහන්.

[QUOTE="podisumane, post: 24418166, member: 570299"] [SIZE="3"][B][COLOR="Purple"]මෙහෙමයි බන් ඩොමේන් + හොස්ටින් දෙන company කීපයක් සෙට් කරගනින්. උදා : godaddy, siteground වගේ.ඔය ලංකාවේ තුප්පහි ඒවා නම් ක්ලයන්ට් ලට සෙට් කරන්න එපා.උන්ටත් වගතුවක් නෑ.උබටත් නිවනක් නැ. ඒවායේ ඔක්කොම ගණන් මිනුම් ඒ අදාළ සයිට් වලම තියෙනවනේ ඩොලර් වලින්.අන්න ඒවා ලංකාවේ රේට් වලට හරවලා කියහන්.එක ගෙවන්න ඕනේ උබේ කස්ටමර්.ඌ උගේ කාර්ඩ් එකෙන් ගෙවල දායි.එහෙම අමාරුනම් උට කැපෙන මිල බලල උබ කියහන්. ඊට පස්සේ ඉතින් තියෙන්නේ වෙබ් සයිට් එක අප්ලෝඩ් කරලා දාන එක.දාල ෆුල් ටෙස්ට් කරලා ඌට බලන්න කියහන්.ඔක්කොම වැඩ ඉවර උනාම විතරක් සයිට් එක පෙන්නහන්.බාගෙට හදද්දී කවදාවත් පෙන්නන්න එපා.එක පිටුවක් හරි හරියට ඉවරම කරලා එක විතරක් දාලා පෙන්නහන්. මොකද උන් developer ලා නෙවේනේ.දැක්ක හැටියේ.අය්යෝ මේක නෙවේ ගායි.ඒ නිසා කවදාවත් ඒ ගොන් වැඩේ නම් කරන්න එපා. කස්ටමර් උ කැමති හොස්ටින් එකක් අරන් දෙනවනම් slow වීම්, hack වීම් වෙන්න පුළුවන් කියල උට කියහන් .උබ වගකියන්නේ සයිට් එකේ core එකට විතරයි content වලට වගකියන්නේ නෑ කියහන්.දැන් හොස්ටින් වල ඔටෝ බැකප් එනවා.ඒවා දාගන්න කියල කියහන්.උ කැමති නම් දාල කොන්ෆිග් කරලා දියණ. එතකොට ඉවරයි කතාව. initial requirement එක වෙනස් වෙන ඕනෑම මගුලකට චාර්ජ් කරනවා කියහන්. හැබැයි ඕනෑම කාලෙක present and future bugs එන ඒවා උබ free හදල දෙන්න ඕනේ.උබ කරපු ඒවා වල අවුල් ෆ්රී හදල දෙන්න ඕනේ.එහෙම කියල requirement change ෆ්රී නෑ කියහන්. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom