Mokadda aththa? My3 or MR, dennagen ekkenekta elakiri hamoma vote damu

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Machan la Aththatama MR karanne vanchavak neda? janathavage salli vidinava kianava neda?

    ehemanam kauruhari politics danne kenek aththa visthare elakiri eke dapan bn..
    api kauruhari ekkenekta elakiri eke hamoma vote demu.. janathavata hodak vena kenek va dinavala hoda deyak karamu.

    kauruhari patan ganin balanda.
    Man nam hithagena inne my3 ta danda
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ඔන්න උබ නා ගත්ත. දැන් මරාගෙ උන් එවිත් Thread එක වනසයි.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    ay bn? ehena voting ekak dandada?
    matath hithenne MY3 ta denda thamai... so kattiya moko kiyanne?
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔන්න උබ නා ගත්ත. දැන් මරාගෙ උන් එවිත් Thread එක වනසයි.


    මරා කරන කරන හැම වැඩේම අල වේගන එන්නේ බං. දැන් චන්දේ ඉවර උනහම නිල් බලකායේ ගල් සෙට් එකටයි, එරෝශාන්ටයි, නාමල් බේබි එක්ක කුඹුරට බැහැලා නගුල බෙල්ලේ බැඳන් මී හරක් වෙනුවට හාන්න ගන්න පුලුව්න.. :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.

    10678780_711269762275033_1056547144914996630_n.jpg