Mokadda hoda?

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    අපෙ ලොක්ක හැම අවුරුද්දකම වැඩ කරන අයට බෝනස් එකත් එක්ක පොඩි ගිෆ්ට් එකක් දෙනවා.. කලින් අවුරුදු වල පිගන් බඩු සෙට් එකක්, කරි ඩිස් සෙට් එකක්, අයන් එකක්, රයිස් කුකර් එකක් වගේ දේවල් තමා දුන්න.. මේ පාර දෙන්න දෙයක් අහනවා.. උබලා පොඩි අදහසක් දීපල්ලකෝ..

    ලොක්කගෙ ගාන රුපියල් 1500ක් 2000ක් වගේ.. අපෙ කම්පැනියේ මිනිස්සු 1500ක් විතර ඉන්නවා.. සාමන්‍ය ලේබ්ර් වැඩ කරන මිනිස්සු තමයි ගොඩක් ඉන්නෙ.. ඒ හින්දා අර මම කලින් කිව්ව ඒවා වගේ ප්‍රයෝජනවත් වටින දෙයක් තමයි ගන්න ඕනේ..
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Nontstik pan 1k diyan... hoda korean 1k (meke dial 1k hitiya genwana, uta kiuwanam hoda 1k gaththa heki)
    a minissunge weda godak lesi wenawa, welawa gas ithuru wenawa
     

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Rechargeable torch (Good Quality) mokada light giyoth a gedaraka use karanna puluwan watina baduwal
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Me dekama me kale nam watinawa.. hebey godak thenwala nam mewa den thiyenawa neda


    Arpico වගේ එකකින් ගිෆ්ට් වවුචර් එකක් දුන්නොත්.? ගෙදරට බඩුවක්වත් ගන්න පුලුවන් නේ. මම හිතන්නේ ලොකු වවුචර් ප්‍රමාණයක් ගනිද්දි ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන් වෙයි.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    Arpico වගේ එකකින් ගිෆ්ට් වවුචර් එකක් දුන්නොත්.? ගෙදරට බඩුවක්වත් ගන්න පුලුවන් නේ. මම හිතන්නේ ලොකු වවුචර් ප්‍රමාණයක් ගනිද්දි ඩිස්කවුන්ට් එකක් ගන්න පුලුවන් වෙයි.

    Lokkata one company logo eka gahala mathaka hitinna denna machan...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Kohomath bonus eka denawa.. gift eke salli dunnata agayak nene ban... a hind mathak hitina deyak denna thamai lokkata one..

    1150
    webff.jpg

    1990
    webg.jpg


    Oka thamaa ithin hoda electronic walata
    Wadaa
    https://buyabans.com/product-info/ab-9970
     
    Last edited: