Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mokakda hitenne meka dekkama.....?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ ඉතුරු ටික..??

පොලිසියෙන් කුඩුකාරයන් අල්ලන්නට යන විට එතනට ගොස් කුඩු මුදලාලි බදාගෙන ඔහුව බේරාගත්තේය..

ඡන්ද බලය ඉල්ලු මිනිස්සුන්ට රෙදි ගලවා පහර දුන්නේය..

රතුපස්වල වතුර ප්රශ්නයේදී මිනිස්සුන්ට වඩා ව්යාපාරිකයා වැඩගත් නිසා මිනිස්සුන්ට වෙඩි තැබුවේය..

කටුනායක සේවකයන්ගේ EPF, ETF කොල්ලකෑමට ගොස් කෙළවෙනවිට වෙඩි තැබුවේය..

යුද්දය නිමාකිරීමට සහයෝගී වී යුදහමුදාපති තමන්ට කඩේ නොයාම නිසා හිරේ දැමුවේය..

ඩීසල් සහනාධාරය කපා දැමීම පිළිබඳව උද්ගෝශනය කල ධීවරයන්ට පන්න පන්න දුන්නේය..

උපාධිය එල්ලූ කැම්පස් කොල්ලො කෙල්ලන්ට උපාධි එපා වනතුරුම සැළකුවේය..

දරු දුක හඳුනන සංවේදී තාත්තා තම පුතා සෙල්ලකතරගම පොළේදී සෙල්ලම් හෙලිකොප්ටරයක් ඉල්ලා හැඩූ විට ඇත්ත හෙලිකොප්ටර් අරන් දුන්නේය..

තම දරුවන්ට TV Channel, Radio Channel දාගෙන ඕනේ එකක් කරගන්නට ඉඩ දුන්නේය..

එංගලතයෙන් අස්වයෝ ගෙනත් දුන්නේය..

ඌව පදින්න නුවරඑළියේ යන්න හෙලිකොප්ටර් ලබා දුන්නේය..

තව ඕනෙද..??

හඳට රොකට් බැරිනම් ඉරට හරි රොකට් යවමු..

අව්ව සැරයි නම් රෑ වෙලාවක යවමු..

අනේ ඉතිං උඹ හිතං ඉන්නේ උඹ ඇරෙන්න අනිත් උන් මැරිලා ඉපදුනා කියලනේ..

උඹලගේ ලොක්කටත් ඕකම තමයි අවුලට හිටියේ..

මතක තියාගනිං පුතේ..

මිනිස්සුන්ට තාම මතකයි..

ඊයේ පෙරේදා ගංවතුරෙන් අනාත වුන මිනිස්සු තාමත් එහෙම්මමයි..

ලොක්කට මේ දවස් වල නින්ද යන්නෙත් නෑලු..

මිනිස්සු ගැන හිතිලා වෙන්න ඇති නේද..??

නෑ..

ඡන්දේ පරදිනවා කියලා දැනෙනෙ බයට යකෝ..

[QUOTE="GIhan GTR, post: 17691218, member: 132551"] [CENTER][SIZE="4"][COLOR="Red"] කෝ ඉතුරු ටික..?? පොලිසියෙන් කුඩුකාරයන් අල්ලන්නට යන විට එතනට ගොස් කුඩු මුදලාලි බදාගෙන ඔහුව බේරාගත්තේය.. ඡන්ද බලය ඉල්ලු මිනිස්සුන්ට රෙදි ගලවා පහර දුන්නේය.. රතුපස්වල වතුර ප්රශ්නයේදී මිනිස්සුන්ට වඩා ව්යාපාරිකයා වැඩගත් නිසා මිනිස්සුන්ට වෙඩි තැබුවේය.. කටුනායක සේවකයන්ගේ EPF, ETF කොල්ලකෑමට ගොස් කෙළවෙනවිට වෙඩි තැබුවේය.. යුද්දය නිමාකිරීමට සහයෝගී වී යුදහමුදාපති තමන්ට කඩේ නොයාම නිසා හිරේ දැමුවේය.. ඩීසල් සහනාධාරය කපා දැමීම පිළිබඳව උද්ගෝශනය කල ධීවරයන්ට පන්න පන්න දුන්නේය.. උපාධිය එල්ලූ කැම්පස් කොල්ලො කෙල්ලන්ට උපාධි එපා වනතුරුම සැළකුවේය.. දරු දුක හඳුනන සංවේදී තාත්තා තම පුතා සෙල්ලකතරගම පොළේදී සෙල්ලම් හෙලිකොප්ටරයක් ඉල්ලා හැඩූ විට ඇත්ත හෙලිකොප්ටර් අරන් දුන්නේය.. තම දරුවන්ට TV Channel, Radio Channel දාගෙන ඕනේ එකක් කරගන්නට ඉඩ දුන්නේය.. එංගලතයෙන් අස්වයෝ ගෙනත් දුන්නේය.. ඌව පදින්න නුවරඑළියේ යන්න හෙලිකොප්ටර් ලබා දුන්නේය.. තව ඕනෙද..?? හඳට රොකට් බැරිනම් ඉරට හරි රොකට් යවමු.. අව්ව සැරයි නම් රෑ වෙලාවක යවමු.. අනේ ඉතිං උඹ හිතං ඉන්නේ උඹ ඇරෙන්න අනිත් උන් මැරිලා ඉපදුනා කියලනේ.. උඹලගේ ලොක්කටත් ඕකම තමයි අවුලට හිටියේ.. මතක තියාගනිං පුතේ.. මිනිස්සුන්ට තාම මතකයි.. ඊයේ පෙරේදා ගංවතුරෙන් අනාත වුන මිනිස්සු තාමත් එහෙම්මමයි.. ලොක්කට මේ දවස් වල නින්ද යන්නෙත් නෑලු.. මිනිස්සු ගැන හිතිලා වෙන්න ඇති නේද..?? [SIZE="7"][B]නෑ..[/B][/SIZE] [SIZE="6"]ඡන්දේ පරදිනවා කියලා දැනෙනෙ බයට යකෝ..[/SIZE][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom